අද තමයි පාරට බැස්සේ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේ සතියට කියලා අද තමයි ගෙදරට බඩු ටිකක් ගන්ඩ පාරට බැස්සේ . කීයක් හරි ඉල්ලගෙන එන මිනිස්සු ප්‍රමානේ නම් හොදටම වැඩිවෙලා.
    දැනුත් සාමන්ය විදිහට ඇඳගත්ත මනුස්සයෙක් ඉල්ලගෙන ආවා කන්න කීයක් හරි දෙන්න කියාගෙන. ඒ මනුස්සයා යද්දි තමා මන් දැක්කේ ඒ මනුස්සයාගේ අතේ හොද රෙස්ටොරන්ට් එකකින් ගත්ත කෑම පාර්සලයක් තිබ්බා.

    වාහන හැම වෙලේම යන හතර මං හන්දියක කලර් ලයිට් එක ගාවා ත්‍රී වීල් එක නවත්තලා මනුස්සයා ගෑනු කෙනත් එක්ක කඩේකට ගිහින්. වෙන වාහන වලට යන්නත් බෑ. තරහ ගිහින් මන් කෑ ගැහුවා ඒ මනුස්සයට.
    පස්සේ පව් කියලත් හිතුනා. ඒ මනුස්සයගේ අද්‍යාපන මට්ටම , වත්ක්ම අනුව එහෙම හරි ජීවත් වෙන එකත් ලොකු දෙයක්.

    මිනිස්සු(ඔබ මා ඇතුලුව) පුදුම පීඩනේකින් ජීවත් වෙන්නේ .
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    275734487_3314736895423697_6617510669545377770_n.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ ටිකේ පාරවල් වල කෑ ගහන්න යන්න එපා. පුලුවන් තරං ශේප් එකේ ඉන්න.
    මිනිස්සු හෙන ප්‍රෙශර් එකේ ඉන්නෙ, පිස්සො වගේ පාරෙ යන්නෙ. පොඩ්ඩ ඇත්තං වළියට එනව...

    මේ ලඟදි එකෙක් ලඟ තියල පාර හරහට යූ ටර්න් එකක් ගහල වමේ ට්‍රැක් එකේ ඉඳන් පාර මැදටත් ඇල්ලුව. "යූ" ටර්න් එකක් කිවුවට නිකං පාර මැද්දෙ "ට"යන්න ඇන්ද වගේ...😅
    මම අමාරුවෙන් නවත්තගෙන බැන්නම, සිග්නල් දාල හැරෙවුවෙ කියල මගෙ ඇඟට ආව 😅....
    මම එතනින් එහාට වැඩිය කියවන්න ගියේ නෑ.
    මිනිස්සු ප්‍රශ්න වලින් ඔලු පුරෝගෙන පාරෙ යන්නෙත්...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    මේ සතියට කියලා අද තමයි ගෙදරට බඩු ටිකක් ගන්ඩ පාරට බැස්සේ . කීයක් හරි ඉල්ලගෙන එන මිනිස්සු ප්‍රමානේ නම් හොදටම වැඩිවෙලා.
    දැනුත් සාමන්ය විදිහට ඇඳගත්ත මනුස්සයෙක් ඉල්ලගෙන ආවා කන්න කීයක් හරි දෙන්න කියාගෙන. ඒ මනුස්සයා යද්දි තමා මන් දැක්කේ ඒ මනුස්සයාගේ අතේ හොද රෙස්ටොරන්ට් එකකින් ගත්ත කෑම පාර්සලයක් තිබ්බා.

    වාහන හැම වෙලේම යන හතර මං හන්දියක කලර් ලයිට් එක ගාවා ත්‍රී වීල් එක නවත්තලා මනුස්සයා ගෑනු කෙනත් එක්ක කඩේකට ගිහින්. වෙන වාහන වලට යන්නත් බෑ. තරහ ගිහින් මන් කෑ ගැහුවා ඒ මනුස්සයට.
    පස්සේ පව් කියලත් හිතුනා. ඒ මනුස්සයගේ අද්‍යාපන මට්ටම , වත්ක්ම අනුව එහෙම හරි ජීවත් වෙන එකත් ලොකු දෙයක්.

    මිනිස්සු(ඔබ මා ඇතුලුව) පුදුම පීඩනේකින් ජීවත් වෙන්නේ .
    e peedane ena kagena hari yawanna thamai dan hama kenekma balanne.........
    :(
     
    • Sad
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේ ටිකේ පාරවල් වල කෑ ගහන්න යන්න එපා. පුලුවන් තරං ශේප් එකේ ඉන්න.
    මිනිස්සු හෙන ප්‍රෙශර් එකේ ඉන්නෙ, පිස්සො වගේ පාරෙ යන්නෙ. පොඩ්ඩ ඇත්තං වළියට එනව...

    මේ ලඟදි එකෙක් ලඟ තියල පාර හරහට යූ ටර්න් එකක් ගහල වමේ ට්‍රැක් එකේ ඉඳන් පාර මැදටත් ඇල්ලුව. "යූ" ටර්න් එකක් කිවුවට නිකං පාර මැද්දෙ "ට"යන්න ඇන්ද වගේ...😅
    මම අමාරුවෙන් නවත්තගෙන බැන්නම, සිග්නල් දාල හැරෙවුවෙ කියල මගෙ ඇඟට ආව 😅....
    මම එතනින් එහාට වැඩිය කියවන්න ගියේ නෑ.
    මිනිස්සු ප්‍රශ්න වලින් ඔලු පුරෝගෙන පාරෙ යන්නෙත්...
    ඒක තමයි මචන් මාත් තේරුම් ගත්තේ. අපිට තියෙන්නේ මොන ප්‍රස්නද කියලා හිතෙනවා මිනිස්සු ජීවත් වෙන්න දරන මහන්සිය දැක්ක්ම
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    RATA GANA hithuwa , මිනිස්සුnge pawathma gana hithapu nath 69 sape thama mee kanne
    bada gana bada gana bada gana kiya kiyaa jathiwade awwaasuwa 69 sape