අද තමයි හරිම ජිම් එක හම්බුනේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    අම්මෝ යකෝ අවුරුදු එක හමාරකට විතර පස්සේ ජිම් එකකට ගියේ. 2014ත් ගිය ජිම් එකමටමයි ගියේ. හැබැයි දැන් තැන වෙනස් කරන්නෙත් වෙන කෙනෙක්. බඩුත් සෑහෙන්න තියෙනවා. කාඩියෝමයි කලේ අද තුන් පාරක් විතර කලන්තෙට ආව, වමනෙට ආව, බොක යන්න වගෙත් ආව. ඒ තරම් සුපිරියට ඉන්න එකා ළඟ ඉඳගෙන instruct කරනවා. මෙතුවක් කාලෙකට ගිය ජිම් වල එකෙක්වත් ළඟ ඉඳල කියල දෙන්නේ නෑ. ඉන්න උන්ගෙන් අහගෙන තමයි ගහන්න ඕන. දවස් තුන හතරක් ගියාම හරියයි කලන්තේ සීන් එක නම්. 😋
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    130929.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    හෙට උදේට එහෙනම් :D :D
    ඔව් උදේටත් පොඩ්ඩක් අමාරු වෙයි.
    math giya aluthenma gym ekakata lady trainer kenek inne. hamadama yanna oni. mata pushupsvath hariyata gahaganna baruva giya :(:(
    she is good looking :rolleyes: :rolleyes:
    අප්පා ගෑනු ඉන්න එව්වට නම් ගිහිල්ලම නෑ.
    Awasan kamaththa liyala thibbath hodayi.
    me kiyala thiyena widiyata ube heta ira payanawa dakida kiyalawath sure naha.
    :(
    Patatn gaththa mul dawse ohoma thama lagata wela innawa passe ohoma na
    සති දෙකක් වගේ ලඟින් ඉන්නවා කිව්වා. ඒ මදැයි.
    koheda gym eka
    ගෙවල් ගාව බන්, කළුතර
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    ඔපරේෂන් කරල තියෙන උන් ගියොත් අවුල්ද බන් ? මට පට ගාල මහන්සි එනවා.
    ඒක instructor කියන්න ඕන. ඌ එකට අදාළ එව්වා විතරක් කරයි.

    මං යන ඒකෙත් හිටපු instructor ළඟ ඉඳන් කියලා දෙනවා, ආතල් පොර, Corona case නිසා පොරට job ඒක නැතිවුනා
    අපරාදේ. ගොඩක් ජිම් වල කරන එකා එන්නේ සල්ලි ගන්න ඕන වුනාම විතරයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,503
    113
    ඔව් උදේටත් පොඩ්ඩක් අමාරු වෙයි.

    අප්පා ගෑනු ඉන්න එව්වට නම් ගිහිල්ලම නෑ.

    :(

    සති දෙකක් වගේ ලඟින් ඉන්නවා කිව්වා. ඒ මදැයි.

    ගෙවල් ගාව බන්, කළුතර

    කලුතර කොහෙද ජිම් එක?