අද තමයි House of the dragon S2E1 එක බලන්නේ.

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,170
    27,831
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සර release වෙච්ච ගමන් බලනවා.
    දැන් ඒ නිදහස නෑ.
    මේක උනත් බලන්න ලොකු ආසාවක් නෑ.
    නොබලා බැරි කමට බලන්නේ.
    අපි වයසට ගිහින් සෙවනගලක් කාලා බලන්න ඕන
    :(