හඳේ ලොකු හපන් කමක් කරන්න වික්‍රමයක් කරන්න ඉන්නා රොබෝ රෝවරය 'වික්‍රම්'.
ඔව්නෙ කඩාවැටිලා.. හැබැයි උන් මුන්ට පස්සෙ ගිහිං මුංව ඉස්සර කරලා ලෑන්ඩ් කරන්න ගියේ නේදරුසියන් රොකට් එකට කෙල උනා නේද
ඩස්ප රොකට්...,අඩු කුලේ රොකට්.![]()
මුං හඳට ගිහින්, ආවාටවල කක්ක කරල, තැන තැන බුලත් කෙල ගහල පච කරල එයිද දන්නෑ...මාව ඉරිසියාවේ පැලෙන්න එනවා ඩස්පියෝ වැඩේ ගොඩ දාගත්ත එකට. අපරාදේ පුටින් මාමිට බැරිඋනානේ![]()
අනිවා කරයි, ඊට අමතරව පුජාවක් තියලා පොල් ගෙඩියක් බිඳලා ඔය තියන පාශානෙක අළු වලින් ඉරි තුනකුත් අදිවී
මුං හඳට ගිහින්, ආවාටවල කක්ක කරල, තැන තැන බුලත් කෙල ගහල පච කරල එයිද දන්නෑ...
තමන්ගේ යානය සද මත පතිත වන විට ඊට පෙර සද මත ලෑන්ඩ් කර තිබෙන චිචී නමින් යුත් දැවැන්ත රොකට්ටුවක් නිරීක්ශනය වූ බව ඉන්දියන් ගගන ගාමීහු කියති.. ඒ අනුව ඒ මහා චර්ය ච්චී තුම එවු රොකට්ටුව වෙතැයි කියන අතර ලන්කාව තමන්ට පෙර සදට ඒම මාර බව කියයිමාව ඉරිසියාවේ පැලෙන්න එනවා ඩස්පියෝ වැඩේ ගොඩ දාගත්ත එකට. අපරාදේ පුටින් මාමිට බැරිඋනානේ![]()
ආඩම්බරයි පුතේතමන්ගේ යානය සද මත පතිත වන විට ඊට පෙර සද මත ලෑන්ඩ් කර තිබෙන චිචී නමින් යුත් දැවැන්ත රොකට්ටුවක් නිරීක්ශනය වූ බව ඉන්දියන් ගගන ගාමීහු කියති.. ඒ අනුව ඒ මහා චර්ය ච්චී තුම එවු රොකට්ටුව වෙතැයි කියන අතර ලන්කාව තමන්ට පෙර සදට ඒම මාර බව කියයි![]()


https://elakiri.com/threads/දර්මසේන...මයා-කවුද-මේ-ඉන්නේ-එයා-කියලා-දන්නවද🙀🙀.2118999/Usa,russia,china,india විතරලු නේ හදට ගිහින් තියෙන්නේ. කෝ මේ අනිත් පොන්නයෝ ටික? මහ ලොකු පොන්න රටවල් හදට යාගන්න බෑ.