නැහැ ඒක මම උබලගේ ගෙදර අම්මාගේ ඇද යට හැංගුවා රිදිලා
tinto brass Well-known member Dec 25, 2014 4,565 6,115 113 Aug 24, 2023 #61 2osama said: නැහැ ඒක මම උබලගේ ගෙදර අම්මාගේ ඇද යට හැංගුවා Click to expand... රිදිලා Reactions: NRTG
B.Chat Well-known member Jun 28, 2021 10,330 20,910 113 Aug 24, 2023 #62 ඕකේ හොඳයි නරකයි දෙකම තියෙනවා නේද. ලොකුකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඔය දේවල් වලින් ඉන්දියාවේ කොලනියක් වෙන එක තව ඉක්මන් වෙන්නත් බැරි නෑ. ළඟ රටක් විධියට යම් ප්‍රතිලාභයක් ලැබෙන්නත් බැරි නෑ හැබැයි ඉස්සරහට Reactions: NRTG and shan4djfun
ඕකේ හොඳයි නරකයි දෙකම තියෙනවා නේද. ලොකුකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඔය දේවල් වලින් ඉන්දියාවේ කොලනියක් වෙන එක තව ඉක්මන් වෙන්නත් බැරි නෑ. ළඟ රටක් විධියට යම් ප්‍රතිලාභයක් ලැබෙන්නත් බැරි නෑ හැබැයි ඉස්සරහට
pasindu201 Well-known member Dec 25, 2017 1,739 1,524 113 Aug 24, 2023 #63 Great india,home made,low budget,and works Reactions: NRTG
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Aug 24, 2023 #64 හෙළයෙක් said: @N A K A M U R A වරෙන් මේක බලන්න Click to expand... නියමයි ඉන්දියාව හඳ අැල්ලුවා කියන්නේ ලංකාව අල්ලන ඵක කජ්ජක් ද..හරිම සතුටුයි.. බලමුකෝ ඉන්දියාවේ උදව් කරලා ලංකාව සිංගප්පූරුවක් කරන හැටි.. kandahar said: ලංකාවට අවංකවම උදව් කරන්නේ ඇමරිකාවයි ඉන්දියාවයි විතරයි. Click to expand... මරු ඕයි මේක නම්..ප්‍රින්ට් කරලා කාමරේ ඵල්ලගන්න හිතෙනවා. ------ Post added on Aug 24, 2023 at 7:01 AM Don GasCan said: පුටින්ට ඇඩෙන්න ඇති , එලොන්ට ගූ යන්න ඇති ශින් ජින් පින් මුන දෙක කරන් ඇති Click to expand... අනේ ඔව් ඉන්දියාව විතරයිනේ හඳට ගියේ රුසියාව , චීනය හඳ දැකලවත් නෑ.. ඕයි ඕයි බිඩන් නාකියා ඵහෙම සතුටින් නටනවා අැති නේද..රටවල් වලට හරියනවට අවංකවම සතුටු වෙන්නේ සුදු මහත්තුරු විතරයි නේ.අනේ නිකන් පලයං දොන් පීටර් යන්න.. Last edited: Aug 24, 2023
හෙළයෙක් said: @N A K A M U R A වරෙන් මේක බලන්න Click to expand... නියමයි ඉන්දියාව හඳ අැල්ලුවා කියන්නේ ලංකාව අල්ලන ඵක කජ්ජක් ද..හරිම සතුටුයි.. බලමුකෝ ඉන්දියාවේ උදව් කරලා ලංකාව සිංගප්පූරුවක් කරන හැටි.. kandahar said: ලංකාවට අවංකවම උදව් කරන්නේ ඇමරිකාවයි ඉන්දියාවයි විතරයි. Click to expand... මරු ඕයි මේක නම්..ප්‍රින්ට් කරලා කාමරේ ඵල්ලගන්න හිතෙනවා. ------ Post added on Aug 24, 2023 at 7:01 AM Don GasCan said: පුටින්ට ඇඩෙන්න ඇති , එලොන්ට ගූ යන්න ඇති ශින් ජින් පින් මුන දෙක කරන් ඇති Click to expand... අනේ ඔව් ඉන්දියාව විතරයිනේ හඳට ගියේ රුසියාව , චීනය හඳ දැකලවත් නෑ.. ඕයි ඕයි බිඩන් නාකියා ඵහෙම සතුටින් නටනවා අැති නේද..රටවල් වලට හරියනවට අවංකවම සතුටු වෙන්නේ සුදු මහත්තුරු විතරයි නේ.අනේ නිකන් පලයං දොන් පීටර් යන්න..
Don GasCan Well-known member Nov 3, 2010 43,338 49,720 113 සේදවත්ත Aug 24, 2023 #65 N A K A M U R A said: අනේ ඔව් ඉන්දියාව විතරයිනේ හඳට ගියේ රුසියාව , චීනය හඳ දැකලවත් නෑ.. ඕයි ඕයි බිඩන් නාකියා ඵහෙම සතුටින් නටනවා අැති නේද..රටවල් වලට හරියනවට අවංකවම සතුටු වෙන්නේ සුදු මහත්තුරු විතරයි නේ.අනේ නිකන් පලයං දොන් පීටර් යන්න.. Click to expand... රුසියාවෙන් යවපු එක කඩන් වැටුනා චීනේ යවපු එක මොනා වෙලාද දන් නෑ ඇමරිකාවෙන් යවපු පකක් නෑ බන් උන්ට හදේ අති මගුලක් නෑ කියලා තේරුන නිසයි අගහරුට යැව්වේ. උබ මොකද මේ ෆයර් වෙලා poopoo said: isnt india and russia same ally? Click to expand... උතුරු කොරියාවයි බෙලරුසියාවයයි තමා වෙන නම් නෑ යාලු . ------ Post added on Aug 24, 2023 at 9:57 AM Reactions: NRTG
N A K A M U R A said: අනේ ඔව් ඉන්දියාව විතරයිනේ හඳට ගියේ රුසියාව , චීනය හඳ දැකලවත් නෑ.. ඕයි ඕයි බිඩන් නාකියා ඵහෙම සතුටින් නටනවා අැති නේද..රටවල් වලට හරියනවට අවංකවම සතුටු වෙන්නේ සුදු මහත්තුරු විතරයි නේ.අනේ නිකන් පලයං දොන් පීටර් යන්න.. Click to expand... රුසියාවෙන් යවපු එක කඩන් වැටුනා චීනේ යවපු එක මොනා වෙලාද දන් නෑ ඇමරිකාවෙන් යවපු පකක් නෑ බන් උන්ට හදේ අති මගුලක් නෑ කියලා තේරුන නිසයි අගහරුට යැව්වේ. උබ මොකද මේ ෆයර් වෙලා poopoo said: isnt india and russia same ally? Click to expand... උතුරු කොරියාවයි බෙලරුසියාවයයි තමා වෙන නම් නෑ යාලු . ------ Post added on Aug 24, 2023 at 9:57 AM
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,629 11,381 113 හඳට කිට්ටුව Aug 24, 2023 #66 ado pattane ban Reactions: NRTG
srishanss Well-known member Jan 20, 2008 1,466 268 83 37 Aug 24, 2023 #67 Sky is clearly not the limit! Reactions: NRTG