මට නම් පට්ටම සතුටුයි ඒ වැඩේ හරි ගිය එකට. අපිට ඇඩ්‍රස් නැති වෙලා ඉන්නකොට කෙඩිට් ලයින් දීලා අපිට උදව් කරේ ඉන්දියාව. මොනවා උනත් උන් යුරොප් උන්ට වඩා හොදයි. ලංකාවට අවංකවම උදව් කරන්නේ ඇමරිකාවයි ඉන්දියාවයි විතරයි. මොනා උනත් පකිස්ථානය, බංග්ලාදේශය පුළුවන් විදිහට උදව් කරා. ඕස්ට්‍රේලියාව වගෙ රටවල් කරේ කින්ඩි දදා තවත් අපිව චාටර් කරපු එක.


