ow neඅද බොහෝ විට අකිල ධනන්ජය දාන්න ඉඩ තියෙනව. ඒ හින්ද ඔය මැච් එක ගැන බලාපොරොත්තු තියා ගන්න එපා.
bole watena tha uwath dannaඅද බොහෝ විට අකිල ධනන්ජය දාන්න ඉඩ තියෙනව. ඒ හින්ද ඔය මැච් එක ගැන බලාපොරොත්තු තියා ගන්න එපා.

Palayan pako yanna warmup match ekath gahuwa api gemak nathiwa. Moda ponnaya ratema idan ratata kelawanakn balan inneඅද ලංකාව කනව. මම නන් බලන් ඉන්නෙ ලංකාව කනකන් ලංකාව පරදිනව කියල තම ලොකු විශ්වාසයක් තියෙන්නෙ. ඒක මේ ලංකාව පරදිනවට ආසාවෙන් නෙමේ. උබල මට බනින්න පුළුවන්. ඒත් ඉතින් අපි දිනන්න chance තියෙන්නෙ ගොඩක් අඩුවෙන්. නිකන් බොරුවට පොඩි පොඩි team වලට වැඩ ද දා ගැහුව කියල වැඩක් නෑ උබලත් බොරුවට අර team එකට මෙච්චර ගැහුව අර team එක මෙච්චර ගානකට අඩුවට ගැහුව කියල බොරුවට හිත සනසවගන්න හුරේ දාන්න එපා. ගහනව නං NZ SA AUS වලට ගහන්න ඕන. එතකොටයි මම මේක team එකක් විදිහට දකින්නෙ.
Palayan pako yanna warmup match ekath gahuwa api gemak nathiwa. Moda ponnaya ratema idan ratata kelawanakn balan inne
නෑ බන් මූ කියන එකේ ඇත්තක් තියෙනව. එකේදි අල් හසන් රහ්මන් මහමදුල්ල හිටියෙ නෑ. හැබැයි ඒක දිනුව.Palayan pako yanna warmup match ekath gahuwa api gemak nathiwa. Moda ponnaya ratema idan ratata kelawanakn balan inne
හිතා ගන්න බෑ ඇයි මූ පරදිනකම් බලන් ඉන්නෙ කියලඅද ලංකාව කනව. මම නන් බලන් ඉන්නෙ ලංකාව කනකන් ලංකාව පරදිනව කියල තම ලොකු විශ්වාසයක් තියෙන්නෙ.