අද තරගය දිනන්නේ ?

අද තරගය දිනන්නේ ?

  • Total voters
    65
  • Poll closed .

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අද බොහෝ විට අකිල ධනන්ජය දාන්න ඉඩ තියෙනව. ඒ හින්ද ඔය මැච් එක ගැන බලාපොරොත්තු තියා ගන්න එපා.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    අද බොහෝ විට අකිල ධනන්ජය දාන්න ඉඩ තියෙනව. ඒ හින්ද ඔය මැච් එක ගැන බලාපොරොත්තු තියා ගන්න එපා.
    ow ne
    aruge injury eka thama hari nathnm ehema weyi
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    බිනුරය ගහයි කියලත් හිතෙනවා DDS එක්ක. අකිල නැතුව. බංගලියෝ ස්පින් එකට ගහන්න බලන් ඉන්නේ. අකිල එච්චර තේරුමක් වෙන එකක් නෑ . බිනුරයට ටිකක් වනන්නත් පුලුවන් ඕන නම්.

    kjp , pthum , DDS , avishka , banuka, wanidu, dasun, chamika, binura, chameera, kumara
     
    Last edited:
    • Like
    Reactions: Rated_R and Venux

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    අද ලංකාව කනව. මම නන් බලන් ඉන්නෙ ලංකාව කනකන් ලංකාව පරදිනව කියල තම ලොකු විශ්වාසයක් තියෙන්නෙ. ඒක මේ ලංකාව පරදිනවට ආසාවෙන් නෙමේ. උබල මට බනින්න පුළුවන්. ඒත් ඉතින් අපි දිනන්න chance තියෙන්නෙ ගොඩක් අඩුවෙන්. නිකන් බොරුවට පොඩි පොඩි team වලට වැඩ ද දා ගැහුව කියල වැඩක් නෑ උබලත් බොරුවට අර team එකට මෙච්චර ගැහුව අර team එක මෙච්චර ගානකට අඩුවට ගැහුව කියල බොරුවට හිත සනසවගන්න හුරේ දාන්න එපා. ගහනව නං NZ SA AUS වලට ගහන්න ඕන. එතකොටයි මම මේක team එකක් විදිහට දකින්නෙ.
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ada low scoring match ekak thamai thiyenne. sharjah ground eka apita set wenawa. hebei 130k gahuwath gemak denna puluwan. spinner la athe thama game ekaa thiyenne. hebei ground eka podi nisa ball karanakota 1 bad over ekak watunoth match ekama iwarai. eka nisa ballers laa ge collective effort eka ona
     
    • Like
    Reactions: SBWoof and Venux

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    අද බොහෝ විට අකිල ධනන්ජය දාන්න ඉඩ තියෙනව. ඒ හින්ද ඔය මැච් එක ගැන බලාපොරොත්තු තියා ගන්න එපා.
    bole watena tha uwath danna :D
     
    • Like
    Reactions: Venux

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අද ලංකාව කනව. මම නන් බලන් ඉන්නෙ ලංකාව කනකන් ලංකාව පරදිනව කියල තම ලොකු විශ්වාසයක් තියෙන්නෙ. ඒක මේ ලංකාව පරදිනවට ආසාවෙන් නෙමේ. උබල මට බනින්න පුළුවන්. ඒත් ඉතින් අපි දිනන්න chance තියෙන්නෙ ගොඩක් අඩුවෙන්. නිකන් බොරුවට පොඩි පොඩි team වලට වැඩ ද දා ගැහුව කියල වැඩක් නෑ උබලත් බොරුවට අර team එකට මෙච්චර ගැහුව අර team එක මෙච්චර ගානකට අඩුවට ගැහුව කියල බොරුවට හිත සනසවගන්න හුරේ දාන්න එපා. ගහනව නං NZ SA AUS වලට ගහන්න ඕන. එතකොටයි මම මේක team එකක් විදිහට දකින්නෙ.
    Palayan pako yanna warmup match ekath gahuwa api gemak nathiwa. Moda ponnaya ratema idan ratata kelawanakn balan inne
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Palayan pako yanna warmup match ekath gahuwa api gemak nathiwa. Moda ponnaya ratema idan ratata kelawanakn balan inne
    නෑ බන් මූ කියන එකේ ඇත්තක් තියෙනව. එකේදි අල් හසන් රහ්මන් මහමදුල්ල හිටියෙ නෑ. හැබැයි ඒක දිනුව.
    ලේසි වෙන්නෙ නෑ මැච් එක අපිට. වැඩි වාසිය උන්ට. හැබැයි මූ වගේ පරදිනකම් නෙවේ බලාගෙන ඉන්නෙ
    අද ලංකාව කනව. මම නන් බලන් ඉන්නෙ ලංකාව කනකන් ලංකාව පරදිනව කියල තම ලොකු විශ්වාසයක් තියෙන්නෙ.
    හිතා ගන්න බෑ ඇයි මූ පරදිනකම් බලන් ඉන්නෙ කියල🤷‍♂️
     
    • Haha
    Reactions: Boole

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අකිලගෙ ඕවර් හතරට ලකුණු හතලිහක් බඩේ බත් ටික වගේ බංගලියන්ට
     
    • Like
    Reactions: ntayya and Venux

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    Ind v Pakis match eka kauru gahaida bn? bet ekak danna baluwe
    1635052863484.jpeg