Hadana pitch wala tharama balapanko. Pallekale eketh thadi kuburak ne haduwe Ausi tour walaමේක තමයි උනේ. ලංකාවේ පිච් වලටම හුරු වෙලා. වෙනරටකට ගියහම නානවා.
Hadana pitch wala tharama balapanko. Pallekale eketh thadi kuburak ne haduwe Ausi tour walaමේක තමයි උනේ. ලංකාවේ පිච් වලටම හුරු වෙලා. වෙනරටකට ගියහම නානවා.
වැඩක් නැහැ කතා කරලා සෙල්ලම් කරන එවුනුත් එකයි පිච් හදන එවුනුත් එකයි ලේ පිච්වෙචෙනවා ඕව කතා කරනකොටHadana pitch wala tharama balapanko. Pallekale eketh thadi kuburak ne haduwe Ausi tour wala

අයින් කරල කාව දාන්නද බන්.අකුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක, දික්වැල්ල කියන ඔලම්බූරුවො තුන්දෙනා. ඔය කාලකණ්ණි තුන්දෙනා ටීම් එකෙන් අයින්කරන්න බැරි තේරීම් කමිටු එක්ක මොන ක්‍රිකට් ද?![]()


me man kalin predict karapu team ekaඅයින් කරල කාව දාන්නද බන්.
මෙහෙ තිබ්බ t20 ලීග් එකේ වැඩිම ලකුණු මෙන්ඩිස්. අන්තිම තරගේ ගහල දින්නෙත් ඌ.
මෙහෙ ඔසී ආපු දිනපු ODI සීරිස් එකේ වැඩිම ලකුණු ඌ. තරගාවලියේ වීරයා ඌ මට මතක විදියට.
අපි ඔසී ගිහින් T20 5ක් ගහල පරදින කොට දිනපු එකම මැච් එකේ ඌතමයි ගහල දිනල තරගේ විරයත් උනේ.
රැල්ලට බනින එක නවත්තල බැලුවොත් ඌව අයින් කරන්න හේතුවක් නෑ .
එංගලන්තේ පාරේ සිගරට් එකක් බිබී ඇටේ කැසුව වගේ හේතුවක් ඇරෙන්න.
බින්දු නම් කියන්න එපා. මෙන්ඩිස් බින්දු තුනයි , භානුකය උගෙන් බාගයක් මැච් ගහල බින්දු තුනයි, කැප්ටන් ශානක ඌ වගේ දෙගුණයක් මැච් ගහල බින්දු 9යි.
munwa squad ekata wath damme nane, so katha karala wadak naSira bn okata weradi board eke un5'5, 5'4 6k gahaganna bari Mitto ekka mona cricket da bn, man oka hamadama kiyana ekak
mulinma Selecter pagayala therum ganna one, hama ekatama format 3 gahanna ba kiyala
eka thama England, Aus, SAf wage team Test walata eka opening pair ekak ODI/T20 walata eka pair ekak use karanne
eka pagayek na ape 1st power play eke pinch hitter wade karanna
Ausi unge Warner ,Saf De Cock, England Jason Roy/Jos Butler inne ekata. Dan Indiawa try karanawa opening ekata Ishan Kishan wa
unge management eka kawadawath baninne nathuwathi un 0 ta out unama. mokada unge responsibility eka thama hit or miss , power play eke maxmum gahala dena eka. Out unoth 1 down, 2 down ena eka preassure eka handle karanna one.
ekata ape Dot Sankayai, Kusalai opening enne.
ara achchara Club T20, 50 over eke awilla Seekkuge Prasanna 6 ewa 7,8 match ekakata gahuwa, uu Naki kiyala kapuwa. Uta loke watema experience thiyanawa. Dabare dai kiyala hithuwa, uwath kapuwa
mannam kohomath meka balanne na kiyala hithagaththa Dot Ashenaya hari Dot Nissankaya hari playing 11 eke innawanm.
munth ekka kohomada kiyapn lakunu 200k gahapu match ekaka chase karanne wath kiyala ubalata hithaganna puluwanda?
kanda Ashenaya innawa uu hamadama karanne 30(29) wage inning gahana eka yanthan strike rate eka 100ta udin thiyagananwa, leg ekata gahala 1,2 duwanawa. 6k gahaganna pana na.
ape un 100% deela gahuwath me team eke unta gahaganna puluwan lakunu 150-160k witharai
Sira bn okata weradi board eke un
Balapn mehe gahanna tibba tournament eka horata wikka oka uae dunna horagen nadu kiyala e paduwa ganna giyama arjunata 200b wandi u illuwa
Godak max acedemy enne club gahala domestic match 4k club represents kala kiyala letter aran uk aussie yanne ohoma un
Un talented ne coachta club manegerta gotta allala enne.
Lankawe talent walin awe issara geyak neti sanawa colombo gedara nawattan malli kelalama waren 0ta giyat kamak ne kiyala confident motivate karala yewwa arjunala murali vaasut ehemai u heduwe.
Ada club ekakin kollek gahan awot uge style wenas karanna gihin player kanawa.excample chandimal u ape 2010 2012 baya netiwa gehuwa passe uwa kewa.anjelot ehemai
Board eke inna cricket gahapu neti business karayo ain kalanam bn owa hari.un unge saakku purawanna misa dinanna weda karanne ne
Otanai team ekak thoranna one etakota ground ekata bahinna playersla nikanma ei
Den un team eken eliyata yai kiyana baye gahanne dasun unat uta board eken pressure ekai match pressure ekai okkoma ekka uta baya netiwa gahanna be.hoda motivation porawal one attack playersla passen
Eda sanawa arjuna heduwe netnam ada lankawa ne sana 50k gahapu hema match ekakma runs 30 100 margin walin dinum
U gahanne swing boleta alut boleta wena un defence karana.eth sanga 100k gehuwot match godak lagin paradai
Apita one match dinanna mun rata cricket wikunala unge account walata salli dagena un pawul pitin rata yai api mehe duk wei .okai 2015n passe wenne ada wenakan
ඇයි ක්ලබ් ගාණෙ ගිහින් බීලා මගුල් නටලා එද්දි අහිංසක මනුස්සෙකුත් යට කරලා මැරුවෙ. දැන් ඔයා කියන්නෙ මේ අපතයා වෙනුවට රිප්ලේස් කරන්න ප්ලේයර් කෙනෙක් නෑ කියලද? ඇයි මූ කෝලි, හරි ස්මිත් වගේ බැටර් කෙනෙක් ද? කිසිම ස්ථාවරකමක් නෑ ලකුණු ගන්න විදිහෙ, මැච් එකක දෙකක සීයක් ගහලා අනිත් මැච් විස්ස තිහේ ලකුණු දහයක්වත් ගන්න බැරි බැට්ස්මන් කෙනෙක්ගෙන් ටීම් එකකට ඇති වැඩේ මොකද්ද මහත්තයෝ? අනික මූට විනයක් කියලා නාමයක්වත් ගෑවිලා නෑ. මූ වෙනුවට රිප්ලේස් කරන්න ක්‍රීඩයෙක්වත් නෑ කියනවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අබ සරණයි කියලා තමයි කියන්න තියෙන්නෙ.අයින් කරල කාව දාන්නද බන්.
මෙහෙ තිබ්බ t20 ලීග් එකේ වැඩිම ලකුණු මෙන්ඩිස්. අන්තිම තරගේ ගහල දින්නෙත් ඌ.
මෙහෙ ඔසී ආපු දිනපු ODI සීරිස් එකේ වැඩිම ලකුණු ඌ. තරගාවලියේ වීරයා ඌ මට මතක විදියට.
අපි ඔසී ගිහින් T20 5ක් ගහල පරදින කොට දිනපු එකම මැච් එකේ ඌතමයි ගහල දිනල තරගේ විරයත් උනේ.
රැල්ලට බනින එක නවත්තල බැලුවොත් ඌව අයින් කරන්න හේතුවක් නෑ .
එංගලන්තේ පාරේ සිගරට් එකක් බිබී ඇටේ කැසුව වගේ හේතුවක් ඇරෙන්න.
බින්දු නම් කියන්න එපා. මෙන්ඩිස් බින්දු තුනයි , භානුකය උගෙන් බාගයක් මැච් ගහල බින්දු තුනයි, කැප්ටන් ශානක ඌ වගේ දෙගුණයක් මැච් ගහල බින්දු 9යි.
ඉතින් දිනපු මැච් වල ගහල තියෙන්නෙත් මූ බන්.ඇයි ක්ලබ් ගාණෙ ගිහින් බීලා මගුල් නටලා එද්දි අහිංසක මනුස්සෙකුත් යට කරලා මැරුවෙ. දැන් ඔයා කියන්නෙ මේ අපතයා වෙනුවට රිප්ලේස් කරන්න ප්ලේයර් කෙනෙක් නෑ කියලද? ඇයි මූ කෝලි, හරි ස්මිත් වගේ බැටර් කෙනෙක් ද? කිසිම ස්ථාවරකමක් නෑ ලකුණු ගන්න විදිහෙ, මැච් එකක දෙකක සීයක් ගහලා අනිත් මැච් විස්ස තිහේ ලකුණු දහයක්වත් ගන්න බැරි බැට්ස්මන් කෙනෙක්ගෙන් ටීම් එකකට ඇති වැඩේ මොකද්ද මහත්තයෝ? අනික මූට විනයක් කියලා නාමයක්වත් ගෑවිලා නෑ. මූ වෙනුවට රිප්ලේස් කරන්න ක්‍රීඩයෙක්වත් නෑ කියනවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අබ සරණයි කියලා තමයි කියන්න තියෙන්නෙ.