අද තරගය මොකද උනේ ??

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    මේක තමයි උනේ. ලංකාවේ පිච් වලටම හුරු වෙලා. වෙනරටකට ගියහම නානවා.
    Hadana pitch wala tharama balapanko. Pallekale eketh thadi kuburak ne haduwe Ausi tour wala
     
    • Sad
    Reactions: RottenCOLT

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,926
    113
    −273.15°C
    බැට්ස්මන්ලා හොදට කලේ නැ කියලා කියන්නේ භානුකයි , දනුෂ්කයි නැත්නම් ගූ හතයි..
    අර හොදට විකට් එකේ ඉදගෙන පරිස්සමට ගහගෙන ආපු එකාව අවුට් කරලා දැම්මා අර චාමිකයා
    අන්න ඒවා තමයි වැරදි
    විකට් දෙකක් ලග ලග වැටුන වෙලාවේ පැතුම් මොකට ද කලබල වෙන්නෙ
    විකට් එකෙ ඉදලා ගහන්නේ නැතුව
    නායකයා අනිත් ක්‍රිඩකයන්ට බයිනවා එයා හොදට කලා වගේ එයා 0 (1)
    මොනවා උනත් කියන්න ඕනේ දැනටත් ක්‍රිඩා කරන ආසියානු කුසලානයක් දිනපු එකම නායකයා තමයි ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ , ඒ වගේම කණ්ඩායමේ ඉන්න ජේෂ්ඨම ක්‍රිඩකයා , මැච් එකක් අනිත් පැත්ත හරවන්න පුළුවන් කපටිම ඕවරයක් තියන ක්‍රිඩකයෙක් ඒ වගේ ක්‍රිඩකයන්ව කපලා නවකයන්ව දාගෙන මොනව ද බං මේ කරන වැඩ
    සමු ගත්ත හැම ක්‍රිඩකයෙක් ගැනම අපි සෑහෙන්න දුක් වෙනවා . අනේ අපිට මෙයා හිටියා නම් , අරයා හිටියා නම් කියලා කවුරුත් දුක් වෙන්නෙ නැ අර අදටත් තැනක් නැතුව ඉන්න ක්‍රිඩකයා ගැන
    ඔහු ගැනත් දුක් වෙයි ඔහුත් යන කාලේක ....එදාට ගොඩාක් දුක් වෙයි
    😥
    😥
    😥
    😥
    😥
    😥

    - Tharu Nilanga
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Hadana pitch wala tharama balapanko. Pallekale eketh thadi kuburak ne haduwe Ausi tour wala
    වැඩක් නැහැ කතා කරලා සෙල්ලම් කරන එවුනුත් එකයි පිච් හදන එවුනුත් එකයි ලේ පිච්වෙචෙනවා ඕව කතා කරනකොට :dull:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    Chamika overrated mata nam
    Dasun unath captain kenekgen wenna one de hariyata karanne ne.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    5'5, 5'4 6k gahaganna bari Mitto ekka mona cricket da bn, man oka hamadama kiyana ekak

    mulinma Selecter pagayala therum ganna one, hama ekatama format 3 gahanna ba kiyala

    eka thama England, Aus, SAf wage team Test walata eka opening pair ekak ODI/T20 walata eka pair ekak use karanne

    eka pagayek na ape 1st power play eke pinch hitter wade karanna

    Ausi unge Warner ,Saf De Cock, England Jason Roy/Jos Butler inne ekata. Dan Indiawa try karanawa opening ekata Ishan Kishan wa

    unge management eka kawadawath baninne nathuwathi un 0 ta out unama. mokada unge responsibility eka thama hit or miss , power play eke maxmum gahala dena eka. Out unoth 1 down, 2 down ena eka preassure eka handle karanna one.

    ekata ape Dot Sankayai, Kusalai opening enne.

    ara achchara Club T20, 50 over eke awilla Seekkuge Prasanna 6 ewa 7,8 match ekakata gahuwa, uu Naki kiyala kapuwa. Uta loke watema experience thiyanawa. Dabare dai kiyala hithuwa, uwath kapuwa

    mannam kohomath meka balanne na kiyala hithagaththa Dot Ashenaya hari Dot Nissankaya hari playing 11 eke innawanm.

    munth ekka kohomada kiyapn lakunu 200k gahapu match ekaka chase karanne wath kiyala ubalata hithaganna puluwanda?

    kanda Ashenaya innawa uu hamadama karanne 30(29) wage inning gahana eka yanthan strike rate eka 100ta udin thiyagananwa, leg ekata gahala 1,2 duwanawa. 6k gahaganna pana na.

    ape un 100% deela gahuwath me team eke unta gahaganna puluwan lakunu 150-160k witharai
     
    • Like
    Reactions: loverboy69

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,235
    166,431
    113
    එකමත් එක රටක
    අකුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක, දික්වැල්ල කියන ඔලම්බූරුවො තුන්දෙනා. ඔය කාලකණ්ණි තුන්දෙනා ටීම් එකෙන් අයින්කරන්න බැරි තේරීම් කමිටු එක්ක මොන ක්‍රිකට් ද? :lol:
    අයින් කරල කාව දාන්නද බන්. :rofl:

    මෙහෙ තිබ්බ t20 ලීග් එකේ වැඩිම ලකුණු මෙන්ඩිස්. අන්තිම තරගේ ගහල දින්නෙත් ඌ.
    මෙහෙ ඔසී ආපු දිනපු ODI සීරිස් එකේ වැඩිම ලකුණු ඌ. තරගාවලියේ වීරයා ඌ මට මතක විදියට.
    අපි ඔසී ගිහින් T20 5ක් ගහල පරදින කොට දිනපු එකම මැච් එකේ ඌතමයි ගහල දිනල තරගේ විරයත් උනේ.

    රැල්ලට බනින එක නවත්තල බැලුවොත් ඌව අයින් කරන්න හේතුවක් නෑ .
    එංගලන්තේ පාරේ සිගරට් එකක් බිබී ඇටේ කැසුව වගේ හේතුවක් ඇරෙන්න. :rofl:

    බින්දු නම් කියන්න එපා. මෙන්ඩිස් බින්දු තුනයි , භානුකය උගෙන් බාගයක් මැච් ගහල බින්දු තුනයි, කැප්ටන් ශානක ඌ වගේ දෙගුණයක් මැච් ගහල බින්දු 9යි.
     
    • Haha
    Reactions: Stimulus mind

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අයින් කරල කාව දාන්නද බන්. :rofl:

    මෙහෙ තිබ්බ t20 ලීග් එකේ වැඩිම ලකුණු මෙන්ඩිස්. අන්තිම තරගේ ගහල දින්නෙත් ඌ.
    මෙහෙ ඔසී ආපු දිනපු ODI සීරිස් එකේ වැඩිම ලකුණු ඌ. තරගාවලියේ වීරයා ඌ මට මතක විදියට.
    අපි ඔසී ගිහින් T20 5ක් ගහල පරදින කොට දිනපු එකම මැච් එකේ ඌතමයි ගහල දිනල තරගේ විරයත් උනේ.

    රැල්ලට බනින එක නවත්තල බැලුවොත් ඌව අයින් කරන්න හේතුවක් නෑ .
    එංගලන්තේ පාරේ සිගරට් එකක් බිබී ඇටේ කැසුව වගේ හේතුවක් ඇරෙන්න. :rofl:

    බින්දු නම් කියන්න එපා. මෙන්ඩිස් බින්දු තුනයි , භානුකය උගෙන් බාගයක් මැච් ගහල බින්දු තුනයි, කැප්ටන් ශානක ඌ වගේ දෙගුණයක් මැච් ගහල බින්දු 9යි.
    me man kalin predict karapu team eka :rolleyes: munwa squad ekata wath damme nane, so katha karala wadak na

    1 Seekkuge Prasanna
    2. Danny
    3. Bhanu
    4.Kusal
    5. Dasun
    6.Thanuka Dabare
    7. Wanidu
    8. Chamika/Lahiru Madushanka
    9. Maheesh
    10.Asitha
    11. Dilshan Madushanka

    Balapn lassnata left hand right hand combination eka thiyanawa, opening idan 6 down yanakanma, hariyata single gahala inning eka adinawanm supiri set ekak mada innawa
     
    Last edited:

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    5'5, 5'4 6k gahaganna bari Mitto ekka mona cricket da bn, man oka hamadama kiyana ekak

    mulinma Selecter pagayala therum ganna one, hama ekatama format 3 gahanna ba kiyala

    eka thama England, Aus, SAf wage team Test walata eka opening pair ekak ODI/T20 walata eka pair ekak use karanne

    eka pagayek na ape 1st power play eke pinch hitter wade karanna

    Ausi unge Warner ,Saf De Cock, England Jason Roy/Jos Butler inne ekata. Dan Indiawa try karanawa opening ekata Ishan Kishan wa

    unge management eka kawadawath baninne nathuwathi un 0 ta out unama. mokada unge responsibility eka thama hit or miss , power play eke maxmum gahala dena eka. Out unoth 1 down, 2 down ena eka preassure eka handle karanna one.

    ekata ape Dot Sankayai, Kusalai opening enne.

    ara achchara Club T20, 50 over eke awilla Seekkuge Prasanna 6 ewa 7,8 match ekakata gahuwa, uu Naki kiyala kapuwa. Uta loke watema experience thiyanawa. Dabare dai kiyala hithuwa, uwath kapuwa

    mannam kohomath meka balanne na kiyala hithagaththa Dot Ashenaya hari Dot Nissankaya hari playing 11 eke innawanm.

    munth ekka kohomada kiyapn lakunu 200k gahapu match ekaka chase karanne wath kiyala ubalata hithaganna puluwanda?

    kanda Ashenaya innawa uu hamadama karanne 30(29) wage inning gahana eka yanthan strike rate eka 100ta udin thiyagananwa, leg ekata gahala 1,2 duwanawa. 6k gahaganna pana na.

    ape un 100% deela gahuwath me team eke unta gahaganna puluwan lakunu 150-160k witharai
    Sira bn okata weradi board eke un
    Balapn mehe gahanna tibba tournament eka horata wikka oka uae dunna horagen nadu kiyala e paduwa ganna giyama arjunata 200b wandi u illuwa

    Godak max acedemy enne club gahala domestic match 4k club represents kala kiyala letter aran uk aussie yanne ohoma un
    Un talented ne coachta club manegerta gotta allala enne.

    Lankawe talent walin awe issara geyak neti sanawa colombo gedara nawattan malli kelalama waren 0ta giyat kamak ne kiyala confident motivate karala yewwa arjunala murali vaasut ehemai u heduwe.

    Ada club ekakin kollek gahan awot uge style wenas karanna gihin player kanawa.excample chandimal u ape 2010 2012 baya netiwa gehuwa passe uwa kewa.anjelot ehemai

    Board eke inna cricket gahapu neti business karayo ain kalanam bn owa hari.un unge saakku purawanna misa dinanna weda karanne ne

    Otanai team ekak thoranna one etakota ground ekata bahinna playersla nikanma ei

    Den un team eken eliyata yai kiyana baye gahanne dasun unat uta board eken pressure ekai match pressure ekai okkoma ekka uta baya netiwa gahanna be.hoda motivation porawal one attack playersla passen

    Eda sanawa arjuna heduwe netnam ada lankawa ne sana 50k gahapu hema match ekakma runs 30 100 margin walin dinum
    U gahanne swing boleta alut boleta wena un defence karana.eth sanga 100k gehuwot match godak lagin paradai

    Apita one match dinanna mun rata cricket wikunala unge account walata salli dagena un pawul pitin rata yai api mehe duk wei .okai 2015n passe wenne ada wenakan
     
    • Like
    Reactions: JokerFan

    Sira kathawa, mata hithaganna ba Selectorslata oka therenne naththe ai kiyala. yako hama cricket board ekakma ekama policy eke yanne. Power play ekata pinch hittersla dala. ekata ape pagayo, uba kiwwa wage UAE walata giyapu ekath aniwa wikunapu scene ekak wage

    Wadiya one na Sponsor karanna Bookie company ekak Fairplay kiyala, un eliyata Fairplay News kiyala ekak karana gaman unge bookie eka sponsor karanne

    Okama thama Shakib tath une, uta Sponsor kareth Betwinner News kiyala ekak, ekath Bookie ekak Betwinner company ekaka, wade legit karanna Betwinner News kiyala wenama company ekaking sponsor kare. BCB ekata oka therila muwa eken galawa gaththa

    Mata nam awankawama Lankawa 50-60 all out unath kamak na, patta entertainment ekak deela, entertainment ekak denna puluwan playersla dammala gassala. me pagayala lontha paul ODI mitto tikak gasswala, lankawama kanawa.

    Me pagayala full commitment eka deela gahuwath gahaganna puluwan maximum gana lakunu 140-150k wage thama malata 190n uda gahanna ba.

    Gahuwath kanawata Bangaliyonta hari wena gobba team ekakata wage gahawi
     
    • Like
    Reactions: loverboy69

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    අයින් කරල කාව දාන්නද බන්. :rofl:

    මෙහෙ තිබ්බ t20 ලීග් එකේ වැඩිම ලකුණු මෙන්ඩිස්. අන්තිම තරගේ ගහල දින්නෙත් ඌ.
    මෙහෙ ඔසී ආපු දිනපු ODI සීරිස් එකේ වැඩිම ලකුණු ඌ. තරගාවලියේ වීරයා ඌ මට මතක විදියට.
    අපි ඔසී ගිහින් T20 5ක් ගහල පරදින කොට දිනපු එකම මැච් එකේ ඌතමයි ගහල දිනල තරගේ විරයත් උනේ.

    රැල්ලට බනින එක නවත්තල බැලුවොත් ඌව අයින් කරන්න හේතුවක් නෑ .
    එංගලන්තේ පාරේ සිගරට් එකක් බිබී ඇටේ කැසුව වගේ හේතුවක් ඇරෙන්න. :rofl:

    බින්දු නම් කියන්න එපා. මෙන්ඩිස් බින්දු තුනයි , භානුකය උගෙන් බාගයක් මැච් ගහල බින්දු තුනයි, කැප්ටන් ශානක ඌ වගේ දෙගුණයක් මැච් ගහල බින්දු 9යි.
    ඇයි ක්ලබ් ගාණෙ ගිහින් බීලා මගුල් නටලා එද්දි අහිංසක මනුස්සෙකුත් යට කරලා මැරුවෙ. දැන් ඔයා කියන්නෙ මේ අපතයා වෙනුවට රිප්ලේස් කරන්න ප්ලේයර් කෙනෙක් නෑ කියලද? ඇයි මූ කෝලි, හරි ස්මිත් වගේ බැටර් කෙනෙක් ද? කිසිම ස්ථාවරකමක් නෑ ලකුණු ගන්න විදිහෙ, මැච් එකක දෙකක සීයක් ගහලා අනිත් මැච් විස්ස තිහේ ලකුණු දහයක්වත් ගන්න බැරි බැට්ස්මන් කෙනෙක්ගෙන් ටීම් එකකට ඇති වැඩේ මොකද්ද මහත්තයෝ? අනික මූට විනයක් කියලා නාමයක්වත් ගෑවිලා නෑ. මූ වෙනුවට රිප්ලේස් කරන්න ක්‍රීඩයෙක්වත් නෑ කියනවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අබ සරණයි කියලා තමයි කියන්න තියෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,235
    166,431
    113
    එකමත් එක රටක
    ඇයි ක්ලබ් ගාණෙ ගිහින් බීලා මගුල් නටලා එද්දි අහිංසක මනුස්සෙකුත් යට කරලා මැරුවෙ. දැන් ඔයා කියන්නෙ මේ අපතයා වෙනුවට රිප්ලේස් කරන්න ප්ලේයර් කෙනෙක් නෑ කියලද? ඇයි මූ කෝලි, හරි ස්මිත් වගේ බැටර් කෙනෙක් ද? කිසිම ස්ථාවරකමක් නෑ ලකුණු ගන්න විදිහෙ, මැච් එකක දෙකක සීයක් ගහලා අනිත් මැච් විස්ස තිහේ ලකුණු දහයක්වත් ගන්න බැරි බැට්ස්මන් කෙනෙක්ගෙන් ටීම් එකකට ඇති වැඩේ මොකද්ද මහත්තයෝ? අනික මූට විනයක් කියලා නාමයක්වත් ගෑවිලා නෑ. මූ වෙනුවට රිප්ලේස් කරන්න ක්‍රීඩයෙක්වත් නෑ කියනවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අබ සරණයි කියලා තමයි කියන්න තියෙන්නෙ.
    ඉතින් දිනපු මැච් වල ගහල තියෙන්නෙත් මූ බන්.
    ඔය මම උඩ දාල තියෙන්නේ කලින් තිබ්බ මැච් වල ගහල තියෙන්නෙත් මූ.
    ඌවෙනුවට දාන්න එකෙක් නෑ .

    T20 වල ලංකාවේ හොදට ගහල තියෙන්නේ අන්තිම කාලේ අසලංක , නිස්සංක , මූ තමයි.

    කාවද දාන්නේ කියලා කියපන්කො.. දාන්න එකෙක් නෑ .

    මනුස්සයෙක් හප්පලා මැරුව නම් ඌට ඒක ට දෙන්න ඕන දඩුවම දෙන්න ඕනේ.
    එහෙම නැතුව ඒක ඌව ටීම් එකෙන් කපන්න හේතුවක් නෑ .

    මම නෙවෙයි , උබ ගිහින් ඕක අර්ජුන , සංග මහේලගෙන් අහපන්.
    උනුත් කියයි මෙන්ඩිස් බැටා කියලා.