අද තවත් ශතුටු දවෂක්😍

san**

Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    1728665390286.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    පොඩිතුමා සිස්සත්තේ උඩින්ම පාශ්😍
    අ⁣නේ වාසනාවන්. පොඩ්ඩාට සුබම සුබ අනාගතයක්. ලොකුම තැනකට යනවා සත්තයි. බුදු සරණයි දෙවි පිහිටයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහා එකා කලින් අවුරුද්දෙ එකෙක්ගෙ results බලලා වගේ :rofl:
    බලන්න දෙයක් නෑ බං ඊමේල් එකක් එවන්නෙ.😁

    අ⁣නේ වාසනාවන්. පොඩ්ඩාට සුබම සුබ අනාගතයක්. ලොකුම තැනකට යනවා සත්තයි. බුදු සරණයි දෙවි පිහිටයි
    පුතාට ජයෙන් ජයම අත් වේවා!
    දෙවි පිහිටයි!
    ටැංකියු බොක්කලා 😘
    ------ Post added on Oct 11, 2024 at 10:59 PM

    කෙන්යාවේ පහේ ශිෂ්‍යත්වේ ද?
    කින්නියාවේ
    ------ Post added on Oct 11, 2024 at 11:00 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහෙද බන් ප්‍රතිපල ඇවිත් තියෙන්නේ තාම පේපර් බලලා ඉවරත් නෑනේ
    සති දෙකෙන් බලල ඉවරයි, තුන්වෙනි සතියේ ඉස්කෝල වලට විස්තර යවනවා, හතරවැනි සතියේ දෙමව්පියන්ට දන්වනවා.

    Congratulations junior
    ටැංකියු😘
    ------ Post added on Oct 11, 2024 at 11:27 PM
     
    • Like
    Reactions: NRTG