අද තවත් ශතුටු දවෂක්😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්‍යාවෙත් සිස්සත්වෙ හෑවු ද
    තියෙනවා. තව විශේෂ දෙයක් තියෙනව, ළමයි විබාගේ දවස වෙනකොට අවුරුදු දහය සම්පූර්ණ වෙනවනම් අමතර ලකුණු දෙනවා පොත් කියවන්න හා ඉගෙනගන්න අනික් ළමයින්ට වඩා කාලය මදි නිසා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවද අරන් දෙන්නෙ? 😎
    ලිස්ට් එකක් කියාගෙන කියාගෙන යනවා, ඒක අස්සේ වයිෆ් ෆ්‍රාන්ස් යන්නත් ඕන කියනවා. හෙමිහිට ඔක්කොම කරල දෙනව. දැනට මයින්ක්‍රාෆ්ට් දාල දුන්න අවුරුදු දෙකක් සෙල්ලං කරන්න දුන්නේ නෑ.

    පේපර් බලලාඉවරත් නෑ උට්ටෝ. තෝ කොහොමද රිසල්ට් දැනගත්තේ :P
    සති දෙකෙන් බලල ඉවරයි, තුන්වෙනි සතියේ ඉස්කෝල වලට විස්තර යවනවා, හතරවැනි සතියේ දෙමව්පියන්ට දන්වනවා.
    ☝️☝️
    ------ Post added on Oct 11, 2024 at 11:59 PM
     
    • Love
    Reactions: Geshi95

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,044
    113
    කෙන්‍යාවෙත් ශිෂ්‍යත්වයක් තියනවද උට්ටො? අපේ වගේ එහෙත් ශිෂ්‍යත්ව හෝල් ක්ලාස් කරන ටීචලා හෙලිකොප්ටර් වලින්ද යන්නෙ 🤣
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Congratulations kollo 🥳

    සුද්දෝ විකාර උගන්නනවා. පොඩ්ඩක් alert එකේ හිටපං කෝකටත්.🏳️‍🌈🏳️‍⚧️
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    කෙන්‍යාවෙත් ශිෂ්‍යත්වයක් තියනවද උට්ටො? අපේ වගේ එහෙත් ශිෂ්‍යත්ව හෝල් ක්ලාස් කරන ටීචලා හෙලිකොප්ටර් වලින්ද යන්නෙ 🤣
    අරකි හෙලිකොප්ටරයේ ත් යනවද
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්‍යාවෙත් ශිෂ්‍යත්වයක් තියනවද උට්ටො? අපේ වගේ එහෙත් ශිෂ්‍යත්ව හෝල් ක්ලාස් කරන ටීචලා හෙලිකොප්ටර් වලින්ද යන්නෙ 🤣
    ෂල්ලි තමයි මිට්ටෝ.
    Chuckra සයිට් එකට ලක්ශයයි. මොක් එග්සෑම් හතරට ලක්ශයයි.
    ටියුශන් වලට වෙනම.🤬
     
    • Wow
    Reactions: windows_ubuntu

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එළකිරියෙ අයියලා, අංකල්ලා සේරම දරුවට සුබ පැතුවා කියහන්. දරුවෝ ඉගෙනගන්න එක තරම් සතුටක් කොයින්ද අම්මෙකුට තාත්තෙකුට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    congratulations !!!!
    එළකිරියෙ අයියලා, අංකල්ලා සේරම දරුවට සුබ පැතුවා කියහන්. දරුවෝ ඉගෙනගන්න එක තරම් සතුටක් කොයින්ද අම්මෙකුට තාත්තෙකුට
    එළ මචන්ලා🥰😘
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    කෙන්‍යාවෙත් ශිෂ්‍යත්වයක් තියනවද උට්ටො? අපේ වගේ එහෙත් ශිෂ්‍යත්ව හෝල් ක්ලාස් කරන ටීචලා හෙලිකොප්ටර් වලින්ද යන්නෙ 🤣
    Mu UK bn