Thank you bro.Congratulations & Best wishes for future success![]()
තියෙනවා. තව විශේෂ දෙයක් තියෙනව, ළමයි විබාගේ දවස වෙනකොට අවුරුදු දහය සම්පූර්ණ වෙනවනම් අමතර ලකුණු දෙනවා පොත් කියවන්න හා ඉගෙනගන්න අනික් ළමයින්ට වඩා කාලය මදි නිසා.කෙන්‍යාවෙත් සිස්සත්වෙ හෑවු ද
ලිස්ට් එකක් කියාගෙන කියාගෙන යනවා, ඒක අස්සේ වයිෆ් ෆ්‍රාන්ස් යන්නත් ඕන කියනවා. හෙමිහිට ඔක්කොම කරල දෙනව. දැනට මයින්ක්‍රාෆ්ට් දාල දුන්න අවුරුදු දෙකක් සෙල්ලං කරන්න දුන්නේ නෑ.මොනවද අරන් දෙන්නෙ?![]()
පේපර් බලලාඉවරත් නෑ උට්ටෝ. තෝ කොහොමද රිසල්ට් දැනගත්තේ![]()
සති දෙකෙන් බලල ඉවරයි, තුන්වෙනි සතියේ ඉස්කෝල වලට විස්තර යවනවා, හතරවැනි සතියේ දෙමව්පියන්ට දන්වනවා.
අරකි හෙලිකොප්ටරයේ ත් යනවදකෙන්යාවෙත් ශිෂ්‍යත්වයක් තියනවද උට්ටො? අපේ වගේ එහෙත් ශිෂ්‍යත්ව හෝල් ක්ලාස් කරන ටීචලා හෙලිකොප්ටර් වලින්ද යන්නෙ![]()
ෂල්ලි තමයි මිට්ටෝ.කෙන්‍යාවෙත් ශිෂ්‍යත්වයක් තියනවද උට්ටො? අපේ වගේ එහෙත් ශිෂ්‍යත්ව හෝල් ක්ලාස් කරන ටීචලා හෙලිකොප්ටර් වලින්ද යන්නෙ![]()
congratulations !!!!
එළ මචන්ලාඑළකිරියෙ අයියලා, අංකල්ලා සේරම දරුවට සුබ පැතුවා කියහන්. දරුවෝ ඉගෙනගන්න එක තරම් සතුටක් කොයින්ද අම්මෙකුට තාත්තෙකුට
යක්ඛ රට හොදයි තවෂල්ලි තමයි මිට්ටෝ.
Chuckra සයිට් එකට ලක්ශයයි. මොක් එග්සෑම් හතරට ලක්ශයයි.
ටියුශන් වලට වෙනම.![]()
Mu UK bnකෙන්‍යාවෙත් ශිෂ්‍යත්වයක් තියනවද උට්ටො? අපේ වගේ එහෙත් ශිෂ්‍යත්ව හෝල් ක්ලාස් කරන ටීචලා හෙලිකොප්ටර් වලින්ද යන්නෙ![]()
රුපියල් වලින්ද පවුම් ද. All the best podi එකාටයක්ඛ රට හොදයි තව