අද තවත් ශතුටු දවෂක්😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එලියට ගෙනියන්න දෙන්නේ ඇයි
    අනික ලංකාවේ ඉස්කෝලේ ගෙනියන්නත් බෑනේ 2060 වගේ වෙයි අපේ එකෙක්‍ට ඩිජිටල් උපකරණයක් පාසලට ගෙනියන්න පුලුවන් වෙනකොට ඒ තරම් පසුගාමී රටක්
    ළමයින්ට තනියම එන්න යන්න පුලුවන් නිසා 6 වසරෙදී ෆෝන් ගෙනියන්න දෙනව. පන්තියට එද්දී ෆෝන් එක ගන්නවා. යනකොට බාරදෙනව.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,705
    113
    සේදවත්ත
    ළමයින්ට තනියම එන්න යන්න පුලුවන් නිසා 6 වසරෙදී ෆෝන් ගෙනියන්න දෙනව. පන්තියට එද්දී ෆෝන් එක ගන්නවා. යනකොට බාරදෙනව.
    එම පෝන් එක ගන්න එකෙන් කියන්නේ 21 සියවසේ සුහුරු අධයාපනය තාමත් ලබාගන්න ලමයින්ට ඉඩක් නෑ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එම පෝන් එක ගන්න එකෙන් කියන්නේ 21 සියවසේ සුහුරු අධයාපනය තාමත් ලබාගන්න ලමයින්ට ඉඩක් නෑ.
    පන්තියේ ලැප්ටොප්ස්, ටැබ්ස් තියෙනව බං. වෙන එකක් තියා ලමයින්ට ලැප්ටොපුත් එවල තිබුන කොවිඩ් කාළේ. ඉස්කෝලේ වෙලාවේ ළමයින්ට තමුන්ගේ ෆෝන්ස් තමයි පාවිච්චිකරන්න දෙන්නේ නැත්තේ අනවශ්‍ය ප්‍රශ්ණයක් වෙන නිසා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,705
    113
    සේදවත්ත
    පන්තියේ ලැප්ටොප්ස්, ටැබ්ස් තියෙනව බං. වෙන එකක් තියා ලමයින්ට ලැප්ටොපුත් එවල තිබුන කොවිඩ් කාළේ. ඉස්කෝලේ වෙලාවේ ළමයින්ට තමුන්ගේ ෆෝන්ස් තමයි පාවිච්චිකරන්න දෙන්නේ නැත්තේ අනවශ්‍ය ප්‍රශ්ණයක් වෙන නිසා.
    එම දෙනවනම් හොදයි. ඒත් සමස්ත පාසල් පද්ධතියයෙම ලමයින්ට ෆෝන් ගෙනියන්න දෙන්න ඕනේ . ඒවා භාවිත වෙන විදිය ගැන නීති දාන්න ඕනේ එච්චරයි . ඔය එකතුකරන එක අඩුකුලේ වැඩක් සහ ස්වයං හික්මීම විනාස කරනවා ලමයගේ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එම දෙනවනම් හොදයි. ඒත් සමස්ත පාසල් පද්ධතියයෙම ලමයින්ට ෆෝන් ගෙනියන්න දෙන්න ඕනේ . ඒවා භාවිත වෙන විදිය ගැන නීති දාන්න ඕනේ එච්චරයි . ඔය එකතුකරන එක අඩුකුලේ වැඩක් සහ ස්වයං හික්මීම විනාස කරනවා ලමයගේ
    🤔 ලංකාවේ නෙමෙයි බං. පිස්සු වගේ මේව කියවලා.😑
     
    • Sad
    Reactions: Don GasCan

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කොල්ලගේ ඉතිරි කඩඉම් ටිකත් ගොඩ දම්මපන් කොහොම කොහොම හරි....

    Best of luck for the coming future 🙏
     
    Last edited:
    • Love
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොල්ලගේ ඉතිරි කඩඉම් ටිකත් ගොඩ දැම්මපන් කොහොම කොහොම හරි....

    Best of luck for the coming future 🙏
    එළ මචන්.
    ඔව් ඉතින් හැමදේම කරන්නේ ළමයි වෙනුවෙන්. එග්සෑම් එකට ඉස්සෙල්ලා ඉල්ලද්දී බෑ, පාස් වුනොත් අරන්දෙන්නම් කියපු හැමදේම වගේ මතක්කරකර අරන්දෙනවා. කොල්ලටත් මතකනෑ සමහර දේවල්🤣
     
    • Love
    Reactions: MR.YOLO

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    අනුරාධගෙ බබා නං උඩින්ම පේල් :love:

    අනුරාධ වගේම මෝඩ බබෙක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පට්ට පට්ට. හොදට උගන්නපන්, එක තමයි වටින්නේ අනාගතේට.
    ඇඟ සීතල වෙලා යන දෙයක් දැක්ක බං. අනාගතේ මොනව වෙයිද හිතාගන්න බෑ. අවුරුදු විසිපහක් ඇදන් ගියපු ප්‍රධාන බිස්නස් එකක් වහනව දැක්ක. 1,6M sqft කිසිම රෙන්ට් එකක් නොගෙවා සැපට ඇදන් ගියපු තැනක්. පට්ට අවුල් ස්ටාෆ් එක දැකලා
    😑
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇඟ සීතල වෙලා යන දෙයක් දැක්ක බං. අනාගතේ මොනව වෙයිද හිතාගන්න බෑ. අවුරුදු විසිපහක් ඇදන් ගියපු ප්‍රධාන බිස්නස් එකක් වහනව දැක්ක. 1,6M sqft කිසිම රෙන්ට් එකක් නොගෙවා සැපට ඇදන් ගියපු තැනක්. පට්ට අවුල් ස්ටාෆ් එක දැකලා
    😑
    ඔහොම තමයි බන්. සමහර තැන් ගේමක් නැතුව දුවනවා ක්ව්වට නය වෙලා, අරව මේවා වෙලා දුවන්නේ. මොන වේලාවේද කියල කියන්න බෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම තමයි බන්. සමහර තැන් ගේමක් නැතුව දුවනවා ක්ව්වට නය වෙලා, අරව මේවා වෙලා දුවන්නේ. මොන වේලාවේද කියල කියන්න බෑ.
    මේක එහෙම තැනක් නෙමෙයි බං. 😑 පිස්සු වගේ ඒක දැකලා.

    Q3YYOLSLL3I68G7TZULF.jpg
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එළ මචන්.
    ඔව් ඉතින් හැමදේම කරන්නේ ළමයි වෙනුවෙන්. එග්සෑම් එකට ඉස්සෙල්ලා ඉල්ලද්දී බෑ, පාස් වුනොත් අරන්දෙන්නම් කියපු හැමදේම වගේ මතක්කරකර අරන්දෙනවා. කොල්ලටත් මතකනෑ සමහර දේවල්🤣
    එහෙම තමා ඉතින් දෙමාපියෝ ගේමක් ගහන්නේ පොඩි උන් වෙනුවෙන් තමා 🤗

    ඒ method එක හොඳයි, බබා හුකුන් නොකර ඒ විදියට හදන එක 😉

    ඒවා අරන්දෙද්දි ඇණ ඇණ කියපං උබ පාස්උන නිසා තමයි උබට මම මේ අරන්දෙන්නේ, මම පොරොන්දු උනා වගේම උබට මම අරන් දුන්නා, එකයි මේකයි කියලා පොඩි එකාගේ ඔළුවට දාපන් පොඩි එකා task එක හරියට කරපු නිසා උගේ reward එක තමයි ඌට ලැබිලා තියෙන්නේ කියන idea එක.

    ලඟදි කොහේහරි කියවපු article එකක හරි පොතක හරි දැක්කා ඔය rewards for achievements කියන සීන් එක, පිටරට උන් පොඩි උන්ට ඔය method එක පාවිච්චි කරලා train කරවනවා කියලා එකේ තිබ්බා. Idea එක වෙන්නේ පොඩි එකාගේ ඔළුවට යන්න ඕනි උගේ achivements වලට ඌට මහා එකාගෙන් (උඹෙන්) rewards ලැබෙනවා කියලා.
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    පොඩිතුමා සිස්සත්තේ උඩින්ම පාශ්😍
    Well done පොඩි එකෝ 😍😍

    මේක එහෙම තැනක් නෙමෙයි බං. 😑 පිස්සු වගේ ඒක දැකලා.
    ඔතන next එකක් දානවා කියල මන් දැක්ක කොහෙද
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Well done පොඩි එකෝ 😍😍

    ඔතන next එකක් දානවා කියල මන් දැක්ක කොහෙද
    එළ මචන්.
    Next එකනං සෙට් නෑ😑
    HF, M&S, JL තුනම මේ අවුරුදු විසිපහම රෙන්ට් ෆ්‍රී කරන් යන්න දීල තියෙන්නේ. ඒ දීලත් HF වහනවා කියන්නේ ලොකු අවුලක්. කාලෙකට පස්සේ ඒ පැත්තෙ ගියේ, ඩිස්නි ස්ටෝ එකක් තිබුන ඒකත් නෑ. 🤔