අද තෙල් නැද්ද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    gas gasoline GIF
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Iridata තෙල් na. Niwadu ganawa polin walata gahala unta mahansilu. heta balanna.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    naha .. koswatta, battaramulla, thalahena , malabe petrol naha.. epa una polime idala .. me token magula introduce karala denna ba ne munta
    ඊට නරකද ඔය "මුන්" කියන උන්ට ගහල එලවලා පෝලිම් නැති රටක් හදාගත්තනම්. අදටත් එන තෙල් නැවේ ප්‍රමාද ගාස්තුවෙන් පවා කොමිස් ගහනවා. අපි මැරිල මැරිල හම්බ කරන ටිකෙන් සත පහක් අතේ ඉතුරු වෙන්නෙ නෑ. මොන අසාධාරණයක්ද මේ. ඇයි බං මිනිස්සු ඔක්කොම වෙන දෙයක් වෙන්න ඇරලා නිකං ඉන්නේ :(
     
    • Like
    Reactions: Darkrange

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    ඉරිදට බවුසර් අඩුයි. හෙට බලන්න. මට අද යන්තං එකක් සෙට් උනා පෝලිමක් නෑ. ගහගත්තා. දැන්නම් මේක මාපියවක් තමා. සේඩ් දෙක තුනක් තියන ටවුමේ එකකට විතරයි බන්නේ. තුනාටම එක පාර බැවනම් පෝලිමක් නෑ.