ඊට නරකද ඔය "මුන්" කියන උන්ට ගහල එලවලා පෝලිම් නැති රටක් හදාගත්තනම්. අදටත් එන තෙල් නැවේ ප්රමාද ගාස්තුවෙන් පවා කොමිස් ගහනවා. අපි මැරිල මැරිල හම්බ කරන ටිකෙන් සත පහක් අතේ ඉතුරු වෙන්නෙ නෑ. මොන අසාධාරණයක්ද මේ. ඇයි බං මිනිස්සු ඔක්කොම වෙන දෙයක් වෙන්න ඇරලා නිකං ඉන්නේnaha .. koswatta, battaramulla, thalahena , malabe petrol naha.. epa una polime idala .. me token magula introduce karala denna ba ne munta
