අද තෙල් වැඩිකරනවා කියලා කතායනවා.

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    eka parama redda wedi karanna kiyapanko,mun me podda podda wedi karala mun me apen athal gannawa.ohoma yamalla.okunta me yana widihata wedi kal raganna wenne na.oya eka parayektawath dan guard ekak nathuwa eliyatawath bahinawa boru.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    761
    93
    wenna athi, api mokak karanna da ?
    pakayawa 2015 elo gatta , 69 lakse , aye pakyawa baleta genawa
    dan sapa ne

    TAX dun piya , pimpiya thama mayina
    කිය වැඩක් නෑ මේ හාල් පාරුවො හොරු කියල දැන දැනත් ගෙනාවනෙ ආපහු.... 😡😡😡
     
    • Sad
    Reactions: saja

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    මුං උද්ඝෝෂණ කරන්න කරන්න බඩු මිළ වැඩි කරනව වගේ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    WENNA PULUWAN MAINAI, PISSAI EKATHU WELA RATE UNGEN DIGATA HARAHATA PALIGANNAWAAAAA...............
    MOKA UNATH ARAGALAYA IDIRIYATAMA YANNA ONAAAAA...................

    කන පලන්න හිතෙනවනෙ ඉතින්! සිංග්ලිෂ් වලින් ටයිපුත් කරලා තව කැප්ස් ලොකුත් දාගන! ගහප් පයින්!