අද දයාසිරිගේ හෑන්ඩ් බිල් කෝච්චියේ බෙදනවා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    මිනිස්සුන්ට කොච්චර දේශපාලනය එපා වෙලාද කියනවා නම් හෑන්ඩ් බිල් බෙදන්න තැනක් නැතිකොට දැන් කෝච්චිගානේ නැගලත් බෙදන්න පටන් ගෙන. ඒකෙත් මිනිස්සු අතටවත් ගන්නෙ නෑ .
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    මේකනම් මාරම කරුමයක් උනා.. තව ටිකක් බලලා මේ ගොන්නුන්ට call කරලා දෙකක් කියනවා
    මම!

    IMG_6423.jpeg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    මේකනම් මාරම කරුමයක් උනා.. තව ටිකක් බලලා මේ ගොන්නුන්ට call කරලා දෙකක් කියනවා
    මම!

    View attachment 241176
    Mun aduma numbers hoyaddi padinchi district ekawath balanna ooni.
    mata heta huta hamaarak district walin illana unge aawa.District 25 nma chande denna be kiyla munta awabodayak nedda mnda
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,050
    2,856
    113
    අද දවල් මන් meeting එකක කවුදෝ ගේට්ටුවට ගහනවා ? නවත්තන්නේ නෑ ගියා බලන්න පිනක් හරි කරගන්න පුළුවන් ද බලන්න ,

    කොල්ලෙක්. මන් ඇහුවා ඇයි ? ලගට එන්නලු එත් එක්කම හෑන්ඩ් බිල් වගයක් දික් කරනවා මට පුදුම තරහක් ආවේ, යකෝ ඔය කොළ ටික ගන්න මන් යන්න ඕනේ උගේ ලඟට මන් කිව්වා ඔහොම දාල යන්න මන් ගන්නම් , උට අවුල් ගිය එකට, පස්සේ දාල ගිය මන් දොර වහලා අවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    NPP එකෙන් ආවා හැන්ඩ් බිල් අනන් මනන් දෙක තුන ඉල්ලා ගත්තා දැන් ඒවගේ දාලා තමා බල්ලන්ට කන්න දෙන්නෙ🤣🤣
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,116
    1
    28,669
    113
    දයාසිරි යුඑන්පී, පොහොට්‍ටුවෙ, නිදහස් පක්සෙ හැම එකේම හිටපු දේසපාලණ අනාතයෙක්
    රිලා සිරි කියන්නේ පනින හින්දා තමයි
     
    • Haha
    Reactions: Any.key and kinkon