අද දවසේ අමුත්තක් දැනෙන්නෙ නැද්ද

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    අද අමුතුයි තමා. වෙනදාට මොකෙක්වත් වැඩ කරද්දී කතා කරන්නේ නෑ 1 - 5 අතර ඒ වෙලාවේ මන් නිදාගන්නවා අද 3 දෙනෙක් කතා කරා. මං ගමනක් ගිහින් හිටියෙත්. Screen share කරන්න එහෙම කිව නන් කෙල වෙනවා
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    අද time ඉක්මනට ගියා වගේ දැනුනේ නැද්ද උබලට. මට හිතෙනවා අපිට daily 24hrs කියන එක වෙන කොහෙන් හරි control වෙනවා කියලා. ටිකක් කොයිල් වගේ සීන් එකක්. 🥴

    මම joke එකක් වෙන thread. කමක් නෑ.
    Simulation PC eke machan ada daylight savings.
     
    • Love
    Reactions: CorD SaC

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    අද විතරක් නෙවේ 2019 විතර පස්සෙ කාලෙ ඉක්මන්ට ගෙවෙනවා වගේ දැනෙන්නෙ.. 2023 ත් දවස් 17 ක් ගෙවිලා ඉවරයි... 😶😕
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    217622042_1004203163495389_8781461914497470967_n.jpg