කාල බහිරව දෙවියන්Kaalaya adipathi dewathawiyata wandana namaskaaara karana.. oy prashna nathi wei.
Simulation PC eke machan ada daylight savings.අද time ඉක්මනට ගියා වගේ දැනුනේ නැද්ද උබලට. මට හිතෙනවා අපිට daily 24hrs කියන එක වෙන කොහෙන් හරි control වෙනවා කියලා. ටිකක් කොයිල් වගේ සීන් එකක්.
මම joke එකක් වෙන thread. කමක් නෑ.