අද දවසේ ලොකුම ප්‍රශ්න...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අද දවසේ ලොකුම ප්‍රශ්න...

    -උඩුවේ හාමුදුරුවන් ගේ පන්සලේ අලි පැටියා....

    -දළදා පෙරහැරේ සිදුවන අලි හිංසන....

    -දළදා මැදුර ඉදිරිපිට මාවත වාහන සදහා යලි විවෘත කිරීම....

    කනෙක්ෂන් එකක් පේනව නේ......

    :(:(:(:(:(:(:(
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    -උඩුවේ හාමුදුරුවන් ගේ පන්සලේ අලි පැටියා....

    -දළදා පෙරහැරේ සිදුවන අලි හිංසන....

    -දළදා මැදුර ඉදිරිපිට මාවත වාහන සදහා යලි විවෘත කිරීම....

    මේක අනිත් ප්‍රශ්න වලට අදාල නැහැ බන්...

    කනෙක්ෂන් එකක් පේනව නේ......

    :(:(:(:(:(:(:(

    දන්නවද, බුවෙලිකඩ ඉඳන් නුවරට එන්න උදේට විනාඩි 45ක් යනවා... සමහර විට ඊටත් වැඩ වැඩි වෙනවා... පාර ඇරියොත් විනාඩි 3න් නුවරට එන්න පුළුවන්..... අපි මේ දුක විඳින නිසයි මෙච්චර මේ පාර අරින්න උත්සහ කරන්නේ...

    මල්වතු හාමුදුරුවෝ මේ පාර අරින්න කැමතියි... "බුදුහාමුදුරුවෝ වැඩහිටියත් දේශනා කරයි මේ පර ඇරලා මිනිසුන්න පහසුව සලසන්න කියලා...." මල්වතු හාමුදුරුවෝ කලින් කියල තිබ්බ . මොකද උන්නාන්සේත් මේ traffic එකේ ඇවිල්ල තමයි මාලිගාවට එන්න වෙලා තියෙන්නේ.

    හැබැයි අස්ගිරි හමුදුරුවොන්ට ඒ ප්‍රශ්නේ නැහැ. මොකද අස්ගිරියේ ඉඳන් මාලිගාවට එද්දී වැව පැත්තට එන්න අවශ්‍ය නැති නිසා. එකයි උන්නාන්සේ විරුද්ද....

    අනික කොටි බෝම්බ ලොරිය අවේ ඔය වහල තියෙන පැත්තෙන් නෙවෙයි. ධර්මරාජ පරණ ප්ර්යිමරිය පැත්තෙන්.

    මගේ අදහස ඔය පාර දෙපැත්තේ අඩි 10" විතර උසට වැටක් ගහන්න ඕනේ. (කලිනුත් එහෙම තිබ්බ. දැනටත් වැව පැත්තේ තයෙනවා... ඊට පස්සේ පර අරින්න ඕනේ. ඔය කොටසේ යන වාහන නවත්තන්න / හොර්න් ගහන්න තහනම් කරන්න ඕනේ.

    මම පොඩි දවස්වල ගිය වාහන වලට වැඩ දැන් වාහන සද්දේ අඩුයි... ඉස්සර ඔය පාර විතරක් නෙවෙයි, මාලිගාව ඉස්සරහ පාරත් ඇරලා සාමාන්‍ය වාහන වලට යන්න දුන්න. ඒත් මාලිගාව ඇතුලට ඒවා ඇහුනේ නැහැ. මම හිතන්නේ නැහැ වාහන සද්දේ මාලිගාව වඳින අයට ඇහෙයි කියලා......

    එත් එක්කම. අද මේ පාර අරින්න කියල ධර්මරාජ උඩ ඉස්කෝලේ ගාව බුවෙලිකඩ 12.00ට උද්ගෝෂණයක් තියෙනවා... පුළුවන් නම් එන්න....
     
    • Like
    Reactions: freak88

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    -උඩුවේ හාමුදුරුවන් ගේ පන්සලේ අලි පැටියා....

    -දළදා පෙරහැරේ සිදුවන අලි හිංසන....

    -දළදා මැදුර ඉදිරිපිට මාවත වාහන සදහා යලි විවෘත කිරීම....

    කනෙක්ෂන් එකක් පේනව නේ......

    :(:(:(:(:(:(:(

    ow penne nathi eunuth inawane ban ekai aula thmange pahasuwa gana witharak hithana kalakani inawane.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    -උඩුවේ හාමුදුරුවන් ගේ පන්සලේ අලි පැටියා....

    -දළදා පෙරහැරේ සිදුවන අලි හිංසන....

    -දළදා මැදුර ඉදිරිපිට මාවත වාහන සදහා යලි විවෘත කිරීම....

    කනෙක්ෂන් එකක් පේනව නේ......

    :(:(:(:(:(:(:(

    Nikan Gon tharka danna epa ban...

    Samahara dawas wala Hawasata Nuwara town eke husma ganna eka Colombo Petta wala husma gannwata wada amarui ban...

    Maligawa issaraha wesiyo genath natawaddi kata karanna ballek wath hitiye nee...:growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: nusryxxx

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    Nikan Gon tharka danna epa ban...

    Samahara dawas wala Hawasata Nuwara town eke husma ganna eka Colombo Petta wala husma gannwata wada amarui ban...

    Maligawa issaraha wesiyo genath natawaddi kata karanna ballek wath hitiye nee...:growl::growl::growl::growl::growl:

    :lol::lol::lol: aththa kiyapan umba nuwara newi ne ?. danne nathi ewa kiyanne nathuwa indapan ban meke nuwara eun inawa one tharam un danawa moakda aththa mokakda boru kiyala.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    උඩුවේ හාමුදුරුවෝ නම් බොරු කියන බව හොඳටම පැහැදිලියි. වරද පිලිඅරගෙන දඩයක් කාල පැත්තකට යන්නේ නැතුව නයි ඇර ඇර ඉන්න එක මෝඩ කමක්. භික්ෂුවකට තියෙන ගරුත්වයයි නැති වෙන්නේ.

    අලි හිංසනයක් තියෙනවා තමයි. ඒත් මේ රටේ අලි ඝාතන, ගව ඝාතන, සත්තු ඝාතන වගේම මිනිස් ඝාතනත් හිංසනයන්ම තමයි. බොරුවට එකක් ගන විතරක් කතාකරලා වැඩක් නෑ.

    පෞද්ගලිකව මම නම් කැමති නෑ දළඳා මාළිගාව ගාවින් වාහන යනවට. මුල් කාලයෙදි හොන් ගැසීම තහනම් වගේ බෝඩ් ගැහුවට, ටිකක් කල් යද්දි ඔය බෝඩ් කෑලි ගැලවිලා ගිහිල්ලා තවත් එක කලුතර බෝධියක් මාතර බෝධියක් වගේ පත් වෙනවා. ඒ නිසා දළඳා හාමුදුරුවන්ට එඋ ගෞරවය ලැබෙන්න ඕනේ. ඒ වගේ මිනිස්සුන්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විකල්ප පාරක්, පාලමක් හරි කීයක් ගියත් කමක් නා හදන්න පුළුවන් නම්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    යේස් මචං. ඕක වහල තියල විකල්ප මාර්ගයක් හැදුවනම් හොදයි. ගුවන් පාලමක් හරි උමගක් හරි. අනික වාහන තදබදය නැති කරන්න පාරවල් ලොකු කරලම හරි යන්නේ නැහැ. කොච්චරක් වෙනකම් ලොකු කරන්නද වැඩිවෙන වාහන කන්දරාවත් එක්ක. එක ලෙන් එකකට ට්‍රක් 10 විතර දාලා පාරවල් හදන්නද වාහන වැඩි උනා කියල.

    මිනිස්සු පොදු ප්‍රවාහන සේවාවකට හුරු කරවන්න ඕනි. එක කරන්න විදිමත් ප්‍රවාහ සේවාවක් හදන්න ඕනි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යේස් මචං. ඕක වහල තියල විකල්ප මාර්ගයක් හැදුවනම් හොදයි. ගුවන් පාලමක් හරි උමගක් හරි. අනික වාහන තදබදය නැති කරන්න පාරවල් ලොකු කරලම හරි යන්නේ නැහැ. කොච්චරක් වෙනකම් ලොකු කරන්නද වැඩිවෙන වාහන කන්දරාවත් එක්ක. එක ලෙන් එකකට ට්‍රක් 10 විතර දාලා පාරවල් හදන්නද වාහන වැඩි උනා කියල.

    මිනිස්සු පොදු ප්‍රවාහන සේවාවකට හුරු කරවන්න ඕනි. එක කරන්න විදිමත් ප්‍රවාහ සේවාවක් හදන්න ඕනි

    :yes::yes::yes:
     
    :yes::yes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    :lol::lol::lol: aththa kiyapan umba nuwara newi ne ?. danne nathi ewa kiyanne nathuwa indapan ban meke nuwara eun inawa one tharam un danawa moakda aththa mokakda boru kiyala.

    Man mokatada ban boru kiyanne.. Gama Rikillagaskada.. 5 wasare idan Colombo inne.. every 2 weeks game yanawa normally...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රජරට වකුගඩු රෝගයට කෘෂි රසායනවල සම්බන්ධයක් නැති බව ඔප්පු කිරීමට උත්සාහ ගනිමින් කෘෂි රසායන සමාගම් බේරාගැනීමට දත කෑ මහාචාර්යවරයෙක්ට මහනුවර පාසල් සිසුන්ගේ ශ්වසන රෝගාබාධ ගැන එක්විටම අනුකම්පාවක් හට ගත්තේ කොහොමද?

    (මම ගියෙත් ඔය ලඟම තියෙන ඉස්කෝලෙකට. පාර ඇරල තියෙන කාලෙ සහ පාර වහල තියෙන කාලෙ..)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    Man mokatada ban boru kiyanne.. Gama Rikillagaskada.. 5 wasare idan Colombo inne.. every 2 weeks game yanawa normally...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    etha kota umba kandy night race balanna giyada dehin dakada ganuwa maligawa israha natawanawa?. mekata utharayak depan.:lol::lol::lol:

    ow umbala wage eun thamai wali kanne oya para arinna umbalata lesi nissa yanna eth oka wenna nathi wadak.

    umba nuwara jiwath wenne nathi ekek ne apitanam husama ganna kisima amrauwak na nuwara.:lol::lol::lol:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රජරට වකුගඩු රෝගයට කෘෂි රසායනවල සම්බන්ධයක් නැති බව ඔප්පු කිරීමට උත්සාහ ගනිමින් කෘෂි රසායන සමාගම් බේරාගැනීමට දත කෑ මහාචාර්යවරයෙක්ට මහනුවර පාසල් සිසුන්ගේ ශ්වසන රෝගාබාධ ගැන එක්විටම අනුකම්පාවක් හට ගත්තේ කොහොමද?

    (මම ගියෙත් ඔය ලඟම තියෙන ඉස්කෝලෙකට. පාර ඇරල තියෙන කාලෙ සහ පාර වහල තියෙන කාලෙ..)
    :yes::yes::yes::yes: