අද දවසේ හිතට දැනුනු සින්දුව

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    අද දවසේ හිතට දැනුනු සින්දුව

    hqdefault.jpg




    මේ වගේ මොනවද මචන් හොද රිලැක්ස් සින්දු තියෙන්නේ නොර්මල් අහන්න පුළුවන්
     
    • Like
    Reactions: SuperX

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ


    අද මට මේන්න මේ සිංදුව ඇහුනා......එක හිතට දැනුනා නිසා මේකට දාන්න හිතුනා......:love::love::love::love:

    මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් //

    තොරතුරු විමසනවා
    ආගිය තැන් පවසනවා //
    ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
    යමුද අහනවා...

    මා ඔබත් එක්ක දිගට කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

    රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා //
    සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා
    කියලා කියනවා....

    සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
    තරු මාත් එක්ක ප්‍රේම කතාවක්

    වරදක් නැහැ කියනා
    කවුරුත් නොම එයි සිතෙනා //
    සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
    එන්න අහනවා ....

    මා ඔබත් එක්ක ...
     

    zzthilan

    Junior member
  • Jul 12, 2010
    110
    11
    18


    අද මට මේන්න මේ සිංදුව ඇහුනා......එක හිතට දැනුනා නිසා මේකට දාන්න හිතුනා......:love::love::love::love:

    මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් //

    තොරතුරු විමසනවා
    ආගිය තැන් පවසනවා //
    ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
    යමුද අහනවා...

    මා ඔබත් එක්ක දිගට කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

    රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා //
    සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා
    කියලා කියනවා....

    සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
    තරු මාත් එක්ක ප්‍රේම කතාවක්

    වරදක් නැහැ කියනා
    කවුරුත් නොම එයි සිතෙනා //
    සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
    එන්න අහනවා ....

    මා ඔබත් එක්ක ...


    :)
     
    Last edited:

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    අද මට මේන්න මේ සිංදුව ඇහුනා......එක හිතට දැනුනා නිසා මේකට දාන්න හිතුනා......:love::love::love::love:

    මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් //

    තොරතුරු විමසනවා
    ආගිය තැන් පවසනවා //
    ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
    යමුද අහනවා...

    මා ඔබත් එක්ක දිගට කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

    රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා //
    සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා
    කියලා කියනවා....

    සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
    තරු මාත් එක්ක ප්‍රේම කතාවක්

    වරදක් නැහැ කියනා
    කවුරුත් නොම එයි සිතෙනා //
    සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
    එන්න අහනවා ....

    මා ඔබත් එක්ක ...

    patta machan ekath maru
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
    ලියන්න බැරි තරමට පන්හිඳ ගෙවිලා..

    අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා
    තුරුණු හිතට තනිකම ගැන දුක හිතුනා...

    රටා තියලා ඇමදපු මගේ හිත් මළුවේ......................:sorry:
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට

    කවුළු පියන්පත් වැසෙන......
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    https://www.youtube.com/watch?v=TCvYr1mU0IQ


    Lyrics for Budu Banak Kiyannata by Edward Jayakody


    බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා

    බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා

    බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
    නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා



    හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා

    තුරුළු කරගන්නනම් එපා ඉක්මන් වෙලා

    බත් කටක් කවන්නට හිත ගියත් ළං වෙලා

    එපා සිල් ඇවැත්වෙයි මවු සෙනෙහෙ සිහි වෙලා



    බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා

    කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා

    හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා

    අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා



    බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා

    බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා

    බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා

    නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,007
    113
    @ගෙදර
    පුණ්‍යවන්ත පරම පෙම්වති
    ප්‍රේමවන්ත ජන්මයේ
    ශාන්ත වූ ප්‍රසන්න රැයක
    සිල්මුදන්න මාදවි
    පුණ්‍යවන්ත පරම පෙම්වති.......