You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඔක්කොම ඉතින් ලෙඩ්ඩු තමයි මූ විතරක්නම් බැරියෑ. 
හිත් රිදවන්න එපා බන් මිනිස්සුන්ට. ඊයේ දැක්ක ලපයාගෙ පරන වහන් හිටපු සතා මතු වෙලා. ලොකු ප්‍රතිපත්ති ටොක් වෙනුවට පොහොට්ටුවෙන් එලියට බැහලා රනිල්ට කඩේ යන්න පටන්ගත්ත උන්ට හොරා හොරා ගානවා
මේවට ක්‍රියේටිව් කියද්දිම, මීම් වලට මෙමේ කියද්දිම දන්නවනෙ මොන කුලකයේ කෙනෙක්ද කියල
මේවට ක්‍රියේටිව් කියද්දිම, මීම් වලට මෙමේ කියද්දිම දන්නවනෙ මොන කුලකයේ කෙනෙක්ද කියල
මල්ලි, සොරි සහෝදරයා
meme වලට සිංහලෙන් මෙමේ කියල කියන්නේ ඔයාලගේම හඳුන්
පොඩ්ඩක් එයාගේ කතා අහල බලන්න, හෝක් ගාල යයි
anith campaign walata ehemawath en ne ne