අද දැක්ක ක්‍රියේටිව් මෙමේ එකක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,850
    113
    පෘථිවිය
    GTscNI8WAAAOPOp
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113

    හිත් රිදවන්න එපා බන් මිනිස්සුන්ට. ඊයේ දැක්ක ලපයාගෙ පරන වහන් හිටපු සතා මතු වෙලා. ලොකු ප්‍රතිපත්ති ටොක් වෙනුවට පොහොට්ටුවෙන් එලියට බැහලා රනිල්ට කඩේ යන්න පටන්ගත්ත උන්ට හොරා හොරා ගානවා 🤭 🤭
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    මේවට ක්‍රියේටිව් කියද්දිම, මීම් වලට මෙමේ කියද්දිම දන්නවනෙ මොන කුලකයේ කෙනෙක්ද කියල :P
     
    • Haha
    Reactions: Honda.putha

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,850
    113
    පෘථිවිය
    මේවට ක්‍රියේටිව් කියද්දිම, මීම් වලට මෙමේ කියද්දිම දන්නවනෙ මොන කුලකයේ කෙනෙක්ද කියල :P
    මල්ලි, සොරි සහෝදරයා
    meme වලට සිංහලෙන් මෙමේ කියල කියන්නේ ඔයාලගේම හඳුන්
    පොඩ්ඩක් එයාගේ කතා අහල බලන්න, හෝක් ගාල යයි