අද දිනට කොරෝණා මරණ 5යි.. රට අරිනවා..ගෝඨා ගුගුලයි!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පකෝ තොගේ වෙලාවට සිංහල ශබ්ධකෝෂය මේ වෙලාවේ මගේ අතේ නැහැ...වචනේ තේරුම පෙන්නන්න තිබුනා නැත්තම්...තෝ හරියට සිංහල දන්නේ නැති අවජාතක පකයෙක් උනාට මේකේ හොදට සිංහල පුළුවන් මිනිස්සු ඉන්නවා..

    ගුගුලනවා කියන එක හීන් හඬින් යමක් පවසනවා කියන එක අඟවන්න භාවිතා කරනවා සමහර වෙලාවට
    තවත් සමහර වෙලාවට උස් හඬින් කෝපයෙන් යමක් පවසනවා කියන එක අඟවන්නත් භාවිතා කරනවා (මෙතැනදී අක්‍ෂර වින්‍යාශය (ගුඟුලනවා) මෙහෙමයි.
    පල පල සින්හල ඉගෙන ගෙන වරෙන් එක එකාගෙ ලොව ලොව ඉන්න වෙලේ.
    හරි හරි බන් ගුගුලයි ගුගුලයි ඉවරනෙ ඔච්චර දගලන්ඩ දෙයක් නැනෙ , උහල සිoහල මරා ගත්තට මට පාන්ද ලොල්.. :lol: :lol: :lol: :lol: :lol: උබලට ගු ඇන් පි ගොන බඩු කියන්නෙ නිකන්ද
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    හරි හරි බන් ගුගුලයි ගුගුලයි ඉවරනෙ ඔච්චර දගලන්ඩ දෙයක් නැනෙ , උහල සිoහල මරා ගත්තට මට පාන්ද ලොල්.. :lol: :lol: :lol: :lol: :lol: උබලට ගු ඇන් පි ගොන බඩු කියන්නෙ නිකන්ද

    තෝ වගේ උන් තමයි මහරජාට උපදෙස් දෙන්නෙත්......සිංහල වචනයක් අහලා නැහැ...ඒ උනාට කියන්නේ "මම නොදන්න සිරිලක" ලු:lol: :lol: :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    @Jack_Sparrow @Hamu mahaththaya1
    ඔව් බන් මම කියන්නෙ ආණ්ඩුවටම විතරක් ඇඟිල්ල දික් කරල වැඩක් නෑ බන්. ගොඩක් මිනිස්සු අවස්ථාවාදී, ආත්මාර්ථකාමී සහ manners දන්නෙ නෑ. මෝඩයි. ආණ්ඩුවෙ හොඳ වැඩත් තියෙනවා. ඒ වගේම අඩුපාඩුත් තියෙනවා. සති ගණන් curfew දාල තියන එක නෙමෙයි කරන්න ඕන. ජන මාධ්‍යත් එකතු කරන් මිනිස්සුන්ගෙ මනස හදන්න ඕන. ප්‍රවාහන ක්‍රමයෙ අඩුපාඩු හදන්න ඕන.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    low IQ level ..මාස්ක් දැම්මම බේරෙන්න පුළුවන් කියල තාමත් හිතන් ඉන්නවනේ ...මාස්ක් එකෙන් මේක පැතිරෙන්න තියන ඉඩ වැඩියි මට හිතෙන විදියට ...මීට වඩා මිනිස්සුන්ට වගකීමෙන් ක්‍රියා කරන්න කියනවනම් අපරාදේ ඔය මිනිස්සු ඔක්කොටොම දොස්තරලයි නර්ස්ලයි වෙන්න තිබුන ලේසියෙන්ම ...
    සමාවෙන්න මචන්. මට අමතක උන ඔයාට ලෝක සෞක්‍ය සංවිධානයේ උපදේශකයන්ට වඩා සුදුසුකම් තියෙනවා කියලා. IDH එහෙම ඩොකාල නර්ස්ලා හොරාට වේද පප්පගේ අරිශ්ටේ බොනවා ඇති නේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    හරි හරි බන් ගුගුලයි ගුගුලයි ඉවරනෙ ඔච්චර දගලන්ඩ දෙයක් නැනෙ , උහල සිoහල මරා ගත්තට මට පාන්ද ලොල්.. :lol: :lol: :lol: :lol: :lol: උබලට ගු ඇන් පි ගොන බඩු කියන්නෙ නිකන්ද
    ඒ උබ විතරනෙ උබ දන්නෙ ඉතින් වහල්ලුන්ට කතා කරන බාසව ව්තරනෙ

    ගෝටා ගූ ගුලයි ???? :baffled: මොකද්ද බන් ඒ කියල තියෙන්නේ

    @erozan ගෙන් අහපන් මචන් සින්හල පාඩමක් ඉගෙන ගෙන ඉන්නෙ ඔය ගැන වෙනම
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    S

    Stop playing politics with Covid
    Don't be a di*K

    Everyone is trying hard to stop this so be faithful in your health system and do the right thing
    eka hari machan okkoma dan media campaign karnawa marana wikunan kaala. gon paksha karayonta raten wedak na. unge athakoluwan wenne nathuwa ratata seeweyak wena widiyata wedakaraplla
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    low IQ level ..මාස්ක් දැම්මම බේරෙන්න පුළුවන් කියල තාමත් හිතන් ඉන්නවනේ ...මාස්ක් එකෙන් මේක පැතිරෙන්න තියන ඉඩ වැඩියි මට හිතෙන විදියට ...මීට වඩා මිනිස්සුන්ට වගකීමෙන් ක්‍රියා කරන්න කියනවනම් අපරාදේ ඔය මිනිස්සු ඔක්කොටොම දොස්තරලයි නර්ස්ලයි වෙන්න තිබුන ලේසියෙන්ම ...
    Bayyanta dan weda wediy redi hodanawa iwarayak ne minissu marunata unta aulak ne
     
    gama22

    Well-known member
  • ලෙඩේ සමාජයට ගිහින් තියෙන්නෙ. හරක් වගේ එක එකාට ඇඟිල්ල දික්කරන්න එපා බන්. යුතුකම් හා වගකීම් හරියට කරන්න. ආණ්ඩුවටම විතරක් දොස් කියන්න එපා. ඇමරිකාවෙ අච්චර හොඳ සෞඛ්‍ය සේවයකක් තිබිලත් උන්ට ඒක මැනේජ් කර ගන්න බැරි වුණා. ලොක් ඩවුන් දාල හමුදාව දැම්මට ඒ ලෙඩේ නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගෙ පිරිසිඳුකම, පුරුදු, අනුව ලෙඩේ පැතිරීම අඩු වැඩි වීම තීරණය වෙනවා. ආණ්ඩුව සුද්ද කරනව නෙමෙයි. පොඩ්ඩක් හිතල බලපන්. මට එක දෙයක් සහතිකයි. සජිත් පොන්නයා ආව නම් ලංකාවෙ සේරටම අද covid.
    Ethakota kalin masa 3k wahuwe . Viruwata sill gannada.
    Amaricawa kelo gaththe trump kiyana baka pandithaya janadipathi vidihata gatha therana.
    Ethakota oya newzealand, australia ehama prantha, pradesha lock down kare unge walla kahana nisada bola.
    Ape rate sampath pramanaya anuwa api hada gahenna. One. Ekane ara kalin hitapu anil jasinghe kiwwe meka preventing procedure misak . Leddu wadi karan daraganna beha kiyala.
     
    • Like
    Reactions: BuLaTha

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    උබේ ඩික්සනරියෙ තියෙන්නෙ ඉතින් පොන්නය, ගූ, ලොවනව වගේ ලිමිටඩ් වචන සෙට් එකක් උනාට අපි අපි මොනව කරන්නද?
    පවු කොල්ලා ඔය රුවන් විජේවර්දනත් ඇදගෙන නාගෙන තියෙන්නේ. මේවගේ එකෙක් ඇදගන නාගන්න එක අහන්නත් දේයක්ද. 🤣🤣🤣 උඩ දේකට යට දේක කෑපුනම බින්දුවයි. දේකට දේක කැපුනම මොකුත් නෑ බින්දුවයි 🤣🤣🤣. මොනවා උනත් එරෝ හොද කොල්ලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෝ වගේ උන් තමයි මහරජාට උපදෙස් දෙන්නෙත්......සිංහල වචනයක් අහලා නැහැ...ඒ උනාට කියන්නේ "මම නොදන්න සිරිලක" ලු:lol: :lol: :lol:
    තොපි සිoහල නොදන්නව උනාට මට පාන්ද පොන්ස් දැන් සැරයක් කීවනෙ, කවුද පොන්ස් මහරජා පොඩ්ඩක් කියපන්කො අපිටත් දැනගන්ඩ////??
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    මමනම් කියන්නෙ කෙලින්ම ආන්ඩුවේ ගැසට් එකෙයි පොලිසියෙයි වරද..

    ඇයි යකෝ සෞඛ්‍ය නීති කඩපු එකෙක්ව උසාවි දාල දඩ ගහන්නෙ.. ඇයි ප්‍රිසන් එක ඇතුලෙ පුරවන්නෙ... instant දඩේ ගහන්න දෙන්න ඕනෙ.. id එක ගත්ත දඩේ ලිව්ව දුන්නා... හෝ ග්ගාල පෝලිමට තියල දවස් දෙකක් එකදිගට ලිව්වනම් ඉවරයි ඔක්කොම.. දෙවෙනි දවසෙ ඉදල හැම එකාම හරියට යනවා....

    දෙවෙනි එක පොලිස් උන්... උනුත් හුරතල්.. යකෝ වැරැද්ද හ්ඩැක්කනම් එතනම තිය්ල ලිව්වා:angry: වැඩේ ඉවරයි.. අය එකෙක්වත් සෞඛ්‍ය නීතී නැතුව එන්නෙ නෑ... අනික මත්කනේ එදා curfew දාපු දවසේ ඕකුන්ට හවස බැරියර් ටිකක් දාල පාර වහන්න බැහැද.. ඕනවට වඩා කොලබින් යනවා වගේ දැනෙද්දි ටක්ගාල highway එක close කරන්න බැරිද:angry: පඹයො වගේනෙ බන්.. ඕහොම තීරනයක් ගන්න බෑනම් පොලිස් ඕනෙද :growl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    Ethakota kalin masa 3k wahuwe . Viruwata sill gannada.
    Amaricawa kelo gaththe trump kiyana baka pandithaya janadipathi vidihata gatha therana.
    Ethakota oya newzealand, australia ehama prantha, pradesha lock down kare unge walla kahana nisada bola.
    Ape rate sampath pramanaya anuwa api hada gahenna. One. Ekane ara kalin hitapu anil jasinghe kiwwe meka preventing procedure misak . Leddu wadi karan daraganna beha kiyala.
    කලින් ලොක් ඩවුන් කරපු හුත්තක් ගැන නෙමෙයි පොන්නයො කිව්වෙ. කියල තියෙන දේ මුලින්ම කියෝපන් ටියුබ්ලයිට් පොන්නයා.
     
    gama22

    Well-known member
  • කලින් ලොක් ඩවුන් කරපු හුත්තක් ගැන නෙමෙයි පොන්නයො කිව්වෙ. කියල තියෙන දේ මුලින්ම කියෝපන් ටියුබ්ලයිට් පොන්නයා.
    Kiyawala thami damme. WHO eka kiyala thiyemna social distance maintain karana. Kiyala. Ape lankawe kheda ban owa. Eka sancharana sima karanna hoda de lockdown process eka. Lankawata nethuwa beha. Minissunta amarui thama eth dan niyapothen kadanna thiyagatha de porowen kapanna yanne. Ubai mami kiyawan wadak neha bola. Dawasata ath tracter 3 - 4 padinnawa deyane kiyala .
     
    • Love
    Reactions: Candid-B