මමනම් කියන්නෙ කෙලින්ම ආන්ඩුවේ ගැසට් එකෙයි පොලිසියෙයි වරද..
ඇයි යකෝ සෞඛ්‍ය නීති කඩපු එකෙක්ව උසාවි දාල දඩ ගහන්නෙ.. ඇයි ප්‍රිසන් එක ඇතුලෙ පුරවන්නෙ... instant දඩේ ගහන්න දෙන්න ඕනෙ.. id එක ගත්ත දඩේ ලිව්ව දුන්නා... හෝ ග්ගාල පෝලිමට තියල දවස් දෙකක් එකදිගට ලිව්වනම් ඉවරයි ඔක්කොම.. දෙවෙනි දවසෙ ඉදල හැම එකාම හරියට යනවා....
දෙවෙනි එක පොලිස් උන්... උනුත් හුරතල්.. යකෝ වැරැද්ද හ්ඩැක්කනම් එතනම තිය්ල ලිව්වා

වැඩේ ඉවරයි.. අය එකෙක්වත් සෞඛ්‍ය නීතී නැතුව එන්නෙ නෑ... අනික මත්කනේ එදා curfew දාපු දවසේ ඕකුන්ට හවස බැරියර් ටිකක් දාල පාර වහන්න බැහැද.. ඕනවට වඩා කොලබින් යනවා වගේ දැනෙද්දි ටක්ගාල highway එක close කරන්න බැරිද

පඹයො වගේනෙ බන්.. ඕහොම තීරනයක් ගන්න බෑනම් පොලිස් ඕනෙද
