අද දිනට කොවිඩ් රෝගීන් 309,එන පොට හොද නැහැ

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
    ඉන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයින් වන බවත් දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවත් ඒ මහතා සඳහන් කළේය.
    ඉතිරි 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 50 දෙනෙකු හඳුනාගෙන තිබේ.
    ඉන් 22ක් කටුනායක වෙළෙඳ කලාපයෙන් හඳුනාගත් රෝගීන් වේ.
    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පුද්ගලයින් 06 දෙනෙකු ද කොවිඩ් -19 ආසාදිතයින් ලෙස අද හඳුනාගත් පිරිස අතරට අයත් ය.
    අනෙක් විසිදෙදෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් ය.

    මේ දවස් ටිකට හරි අරක්කු,සිකරට් බොන එක නවත්තපල්ලා...ප්‍රතිශකරණය වැඩි ආහාර ගනිල්ලා..එන පොට හොද නැහැ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    කොලබ විතරයි තවම කොරෝනා තියෙන්නේ..
    කොලබින් එලියට එනකන් හිටපන්කෝ පොඩ්ඩක් :baffled:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය පෑලියගොඩවත් සමාජෙ නෙමෙයිද බන් තියෙන්නෙ ?
     
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කොලබ විතරයි තවම කොරෝනා තියෙන්නේ..
    කොලබින් එලියට එනකන් හිටපන්කෝ පොඩ්ඩක් :baffled:

    කොළඹ ඉඳන් පාර්සල් වගයක් එන්න තියෙනව මොකෑ කරන්නෙ :baffled:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔය පෑලියගොඩවත් සමාජෙ නෙමෙයිද බන් තියෙන්නෙ ?


    සමාජේ කියන්නේ යකෝ. "සමාජේ" කියල දෙමල මිනිහෙක් ඉන්නවලු.උට තම හැදිලා නැහැල්ලු.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    කොළඹ ඉඳන් පාර්සල් වගයක් එන්න තියෙනව මොකෑ කරන්නෙ :baffled:
    පාර්සල් වල නම් නැතුව ඇති..ඒ උනාට කෝකටත් කියලා Sanitise ස්ප්‍රේ කරලා ගන්න තියෙන්නේ..
     
    • Like
    • Sad
    Reactions: D_Mad and Hyaenidae

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ පාර මට පෙන්නේ lock down කෙසේ වෙතෙත් මිනිසුන්ට වෙන්නේ shutdown වෙන්න
     
    • Like
    Reactions: D_Mad

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පෑලියගොඩ කේස් එකනම අවුල් වගේ බන්. කොට්ටාවෙ මාලු කඩෙත් 04ක් පොසිටිව්. දැන් ඒක සීල් කරලා.

    ලංකාවටම කෝවිඩ් බෙදුවද දන්නේ නෑ එහෙන්.
     
    • Like
    Reactions: D_Mad

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැනට තිබ්බ ඇදන් ප්‍රමාණය අදින් ඉවරලු... :sorry: අලුතෙන් රෝහල් ගනී හෙට...
     
    • Like
    • Wow
    Reactions: D_Mad and NRTG