මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයින් වන බවත් දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවත් ඒ මහතා සඳහන් කළේය.
ඉතිරි 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 50 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඉන් 22ක් කටුනායක වෙළෙඳ කලාපයෙන් හඳුනාගත් රෝගීන් වේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පුද්ගලයින් 06 දෙනෙකු ද කොවිඩ් -19 ආසාදිතයින් ලෙස අද හඳුනාගත් පිරිස අතරට අයත් ය.
අනෙක් විසිදෙදෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් ය.
මේ දවස් ටිකට හරි අරක්කු,සිකරට් බොන එක නවත්තපල්ලා...ප්රතිශකරණය වැඩි ආහාර ගනිල්ලා..එන පොට හොද නැහැ



අලුතෙන් රෝහල් ගනී හෙට...