මම උබ රෙප් කැපුවා කිව්වේ නැහැ, එත් දෙන්නගෙම කපලා තියෙනවා, එත් අපි විරුද්ධ මත දැරුවේ..මෙතන දෙපැත්තේම අය දේශපාලනය කරනවා මචෝ, ෆොන්සේකාගේ අය විතරක් නෙවේ..
මචන් මම ඔය එක එකා වගේ හැංගි හොරා රෙප් කපන්නෑ..අන්න ඒක දැනගනින්..මම රෙප් කපන්නෙ;
'I disapprove with your post - AWRORA' kiyala
මම උබ රෙප් කැපුවා කිව්වේ නැහැ, එත් දෙන්නගෙම කපලා තියෙනවා, එත් අපි විරුද්ධ මත දැරුවේ..මෙතන දෙපැත්තේම අය දේශපාලනය කරනවා මචෝ, ෆොන්සේකාගේ අය විතරක් නෙවේ..
මට උඹට පෙන්නන්න ඕන වුනේ එකයි..
උඹලට සරත් ෆොන්සේකා කියලා මනුස්සයෙක්ව මතකම නැද්ද

උබල කියනව මේක SF ගැන කියන්න දැම්මෙ කියලා..ඒ වුනාට මෙකෙ යටි අරමුන දේශපාලන මඩ ගැසීම් ගොඩක්...ඒබව මේවයින් පේනව..මේ මගේ අන්තිම රිප්ලයි එක මේකට දාන..
![]()
ආහ්... යාන්තමට වගේ මතකයි. අර කාලයක් වීරයෙක් වෙල ඉදලා පස්සේ බල තන්හාවට තමන්ව ගෑලවීමේ හමුදාවටවත් හොද නෑ කියපු උන් එක්ක බුදියගෙන මෑක්කො එක්ක නෑගිටලා, වෑලේ වෑල් නෑති දෙශද්රෝහී අනාතයෝන්ගේ ඈමක් වෙලා, අන්තිමේදි තරු ටිකත් ගලවගත්ත කෙනා නේද? තව මොනවද ඩොලර් කතන්දර වගයකුත් තියෙනවලු නේද? බෑනා එහෙම දෑක්කේ නෑ කාලෙකින්. අර කෑමරාවක් දෑක්ක ගමන් දවසේ වාක්ය කියන්නේත් මෙයා නේද.. ඒක තමයි නිව්ස් වල ෆන්ම කෑල්ල. මට ඈහිලා තියෙනවා මෙයාට සමහරු කලවෑද්දාද ඌරු මීයද මොකක්දත් කියනවා.. මෙයාට සපෝට් එකට හිටපු අයත් දෑන් එන්න එන්නම නෑති වෙලා යනවලු නේද. ටිරාන් අලස් මහත්තයා දෑන් අරලියගහ මන්දිරේමලු ඉන්නේ නේද. මාර ආතල් ඉස්ටෝරි ටිකක් තියෙනවා මෙයා ගෑන. පස්සේ කියන්නම්. මෙයගේ වෑලිකඩ කාමරේ හොටෙල් රූම් එකක් වගේලු නේද.. ටීවී, බාත් රූම්, කුශන් මෙට්ට. ත්රෙඩ්මිල් එකක්, තව පොඩි පෑන්ට්රියකුත් තියෙනවාලු තේ හදන්න එහෙම නේද. මොන සෑපද නේද මෙයා..![]()
උඹටවත් ඕක මතක් වෙච්ච එක ලොකු දෙයක් බං..... අපේ මිනිස්සුන්ට දෙයක් මතක සතියයි දෙකයි නේ.....![]()

අන්න බලපන් උබම පිලි අරන් තියෙනව මේක දාල තියෙන්නෙ රණවිරුවො ගැන කත කරන්නවත් ඔවුන්ට උපහාර කරන්නවත් නෙමේ දේශපාලනය ඇදල ගන්න කියලා
අම්මට හුඩු ,,,,මේ ඒ ඉල්ලන් කාපු ඒකාද??![]()
2012/04/25
ඉල්ලන් කන ඒවුන්ගේ දිනයයි![]()
ආහ්... යාන්තමට වගේ මතකයි. අර කාලයක් වීරයෙක් වෙල ඉදලා පස්සේ බල තන්හාවට තමන්ව ගෑලවීමේ හමුදාවටවත් හොද නෑ කියපු උන් එක්ක බුදියගෙන මෑක්කො එක්ක නෑගිටලා, වෑලේ වෑල් නෑති දෙශද්රෝහී අනාතයෝන්ගේ ඈමක් වෙලා, අන්තිමේදි තරු ටිකත් ගලවගත්ත කෙනා නේද? තව මොනවද ඩොලර් කතන්දර වගයකුත් තියෙනවලු නේද? බෑනා එහෙම දෑක්කේ නෑ කාලෙකින්. අර කෑමරාවක් දෑක්ක ගමන් දවසේ වාක්ය කියන්නේත් මෙයා නේද.. ඒක තමයි නිව්ස් වල ෆන්ම කෑල්ල. මට ඈහිලා තියෙනවා මෙයාට සමහරු කලවෑද්දාද ඌරු මීයද මොකක්දත් කියනවා.. මෙයාට සපෝට් එකට හිටපු අයත් දෑන් එන්න එන්නම නෑති වෙලා යනවලු නේද. ටිරාන් අලස් මහත්තයා දෑන් අරලියගහ මන්දිරේමලු ඉන්නේ නේද. මාර ආතල් ඉස්ටෝරි ටිකක් තියෙනවා මෙයා ගෑන. පස්සේ කියන්නම්. මෙයගේ වෑලිකඩ කාමරේ හොටෙල් රූම් එකක් වගේලු නේද.. ටීවී, බාත් රූම්, කුශන් මෙට්ට. ත්රෙඩ්මිල් එකක්, තව පොඩි පෑන්ට්රියකුත් තියෙනවාලු තේ හදන්න එහෙම නේද. මොන සෑපද නේද මෙයා..![]()
lejja venna one mama nemey machan,,,,ubama kiyala thiyenava methana "අවුරුදු 30 ක් තිස්සේ අපේ රණවිරුවෝ අපි වෙනුවෙන් කල දේ"kiyala...meka dhaapu ekaa meka dala thiyenne,ape ranaviruvo gena kiyanna nemey kiyala hodatama therenava.....meka mata issella kiyala thiyenava.." Kobbekaduwa, Wijaya Wimalarathne, Muthalif, Nero wage aya marunu dina walath mehema post dammada. Mama danne ne. ehema damma nan umba great. NATHTHAN MEKA NIKAN POLITIC DUK GANAVILLAK"
හැබැයි මෙහෙම දෙයක් තියනවා
මෙතුමා අරන්තලාවේ හමුදුරුවන්ව මරලා ,දළදාවට බොම්බ ගහපු එවුන්ට ශ්රිලනිපයේ (ශ්රි ලංකා නිවට පාදඩයන්) උපසභාපති කම් දුන්නේ නෑ ,මහ ඇමතිකි කම් දුන්නේ නෑ. එල්ටිටියට ආයුද ගන්න සල්ලි හොයපු පරයන්ට අප්පුඩි ගහන්න හමුදාවට ඉඩතිබ්බේ නෑ