අද දිනය උඹලට අමතකද ගුණමකුවනි

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
අද දවස විතරක් නෙමෙයි අපිට හැම දවසම මතකයි. හැම අහිංසක හමුදා භටයෙක්වම මතකයි. මමනන් කොහෙත්ම හිතන්නෙ නෑ සරත් ෆොන්සේකා දේශපාලණයට ඇවිල්ල නොහිටියනන් උඹ මේවගේ ත්‍රෙඩ් එකක් දායි කියල.
උඹ මෙතන පැහැදිලිවම ගෙනියන්නෙ දේශපාලන ක්‍රියාවලියක් විතරනෙ. අද සරත් ෆොන්සේක දේශපාලනේ නැත්තන් මේ ත්‍රෙඩ් එකත් නෑ. උඹ මේ ත්‍රෙඩ් එකට දාපු ටයිට්ල් එකෙන් තේරෙනව උඹ මොකාටද එන්නෙ කියල:rolleyes:
උඹ පාරමී කුලතුංග ඝාතනය කරපු දවස සිහිකරලත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මද. ඩෙන්සිල් කොබ්බෑ කඩුව ඝාතනය
කරපු(මැරුණු) දවස සිහිහිකරලත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මද. නෑනෙ. හැබැයි සරත් ෆොන්සේකවනන් උඹට ටක් ගාල මතක් උනා. මොකද සරත් ෆොන්සේක තමයි උඹේ දේශපාලණ නායකය.

මටනන් මේ සිද්ධිය අමතක වෙන්නෙ නෑ කවදාවත්ම, මොකද සරත් ෆොන්සේක යුද්දෙ කාලෙදි සෑහෙන මෙහෙයක් කරා:yes:.
 
sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අද විතරක් නෙවෙයි අපි හැමදාම රටවෙනුවෙන් යුද්දෙට ගියපු සෙබළුන්ව සිහි කල යුතුයි
    සරත් ෆොන්සේකාට විශේෂ තැනක් හිමිවෙන්න තිබ්බ නමුත් ඔහු එය නැති කරගත්ත
    :dull:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ah danuine rep kapana set eka ewilla inne. mun okkoma politics nisa blind wechcha eun lol. repnam kapapan mata wedi wediyen lebenawa. wede kiyanna thopila fonseka nidahas karanna kiyanne lankawata karapu sewayak nisa neme politics nisa. kalpana karala balahan. eththa therum gaththa dawasata apith katha karannam eyawa eliyata ganna one kiyala. jail eken eliyata enna one hitapu hamudapathi misak politician kenek neme
     
    • Like
    Reactions: James-Bond
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අද විතරක් නෙවෙයි අපි හැමදාම රටවෙනුවෙන් යුද්දෙට ගියපු සෙබළුන්ව සිහි කල යුතුයි
    සරත් ෆොන්සේකාට විශේෂ තැනක් හිමිවෙන්න තිබ්බ නමුත් ඔහු එය නැති කරගත්ත
    :dull:

    okama thamai ban math kiyanne. mama sarath fonseka rata wenuwen deyak kare nehe kiyanne nehe. me gon harak fonseka wenuwen kegahanne anith politics karayo kiyana dewal nisa. munta general neme one politician
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    අද දිනය උඹලට අමතකද... 04-25-2012 06:04 PM ada wage dawasaka thamaie ube ammata hikuwe
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;12580647 said:
    Aurudu 30kma pitipassata gihin balahan. lankawe kee denek bomba kewada kiyala. thoge maha loku weeraya witharak neme yako. atha daruwoth bomba walin mala. thopilata ewa mathaka nehe. yuddeta gihin aurudu 18, 19 kollo jeewitha nethi karagaththa atha paya nethi karagaththa. thopila dekala thiyenawada ewa. maha paredi bombayak kapu general gena katha karnawanam yuda peramune wedi kapu aurudu 18 mallila gena katha karapan. mama anuradhapura hospital ekedi mage es deken dekka ewa mama kiyanne. umbala gedarata wela eka eka kiyana ewa allagena dangalanwa. nikamata e manussayek ekka katha karannawath hospital ekakata giyada? nikan eka ekage deshapalana uwamanawalwalata natanna epa. niyama weerayo balann ranawiru sewanata palayan
    :yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද විතරක් නෙවෙයි අපි හැමදාම රටවෙනුවෙන් යුද්දෙට ගියපු සෙබළුන්ව සිහි කල යුතුයි
    සරත් ෆොන්සේකාට විශේෂ තැනක් හිමිවෙන්න තිබ්බ නමුත් ඔහු එය නැති කරගත්ත
    :dull:
    :yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ කියන්නේ හයිකොප් නඩුව ගැන නේද ?රටම දැක්කානේ විනිසුරුවරුන් කව්ද කියලා .ඕය ලොකර් වල ඩොලර් මිටි තිබ්බයි කියලා හොරෙක් වෙන්නේ නෑනේ
    :lol::lol::lol::lol::lol:ඔව් ඔව් එතකොට හොරෙක් වෙන්නේ නැ :lol::lol::lol::lol::lol::lol:
    මහ මෝඩ තර්ක තියෙන්නේ :P:P:P
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මේක දැන්වත් නවත්තපියව්. තොපි එකෙක්ට නොතේරුනාට මේකෙන් සතුටු වෙන එවුන් සැහෙන මේකේ ඉන්නවා. ඔය රෙප් කපන්නේත් උන්මයි උඹලව අවුස්සන්න. මේක පටන් ගත්තු එකා කෙසේ වෙතත් අනිත් එවුන් ඔක්කොම වගේ රට වෙනුවෙන් කොන්ද පන ඇතිව කතා කරන එවුන්. උඹල මෙතන ඇවිල්ල කා කොටා ගන්නකොට උන්ට ආතල්. අනික උඹලට නොතේරුනාට MR නැත්තන් SF වත් SF නැත්තන් MR වත් වීරයෝ කියල මිනිස්සුන්ට මතක තියෙන්නේ නෑ කවදාවත්ම:no:. එහෙනං අදටත් ලංකාවේ ඉහලම යුධ විරය අද උඹලට අමතක ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තය.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    උඹ කියන එක සහතික ඇත්ත නමුත් MR SFට කරපු දේ වැරදි කියලා උඹට හැගෙන්නේ නැද්ද?
    කව්දෝ ගුනමකුවෙක් මගෙත් රෙෆ් කපලා, අද රට යන තත්වේ අනුව ගුණමකුවෝ පිරිහිලා ගිහිල්ලා....
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අද දවස විතරක් නෙමෙයි අපිට හැම දවසම මතකයි. හැම අහිංසක හමුදා භටයෙක්වම මතකයි. මමනන් කොහෙත්ම හිතන්නෙ නෑ සරත් ෆොන්සේකා දේශපාලණයට ඇවිල්ල නොහිටියනන් උඹ මේවගේ ත්‍රෙඩ් එකක් දායි කියල.
    උඹ මෙතන පැහැදිලිවම ගෙනියන්නෙ දේශපාලන ක්‍රියාවලියක් විතරනෙ. අද සරත් ෆොන්සේක දේශපාලනේ නැත්තන් මේ ත්‍රෙඩ් එකත් නෑ. උඹ මේ ත්‍රෙඩ් එකට දාපු ටයිට්ල් එකෙන් තේරෙනව උඹ මොකාටද එන්නෙ කියල:rolleyes:
    උඹ පාරමී කුලතුංග ඝාතනය කරපු දවස සිහිකරලත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මද. ඩෙන්සිල් කොබ්බෑ කඩුව ඝාතනය
    කරපු(මැරුණු) දවස සිහිහිකරලත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මද. නෑනෙ. හැබැයි සරත් ෆොන්සේකවනන් උඹට ටක් ගාල මතක් උනා. මොකද සරත් ෆොන්සේක තමයි උඹේ දේශපාලණ නායකය.

    මටනන් මේ සිද්ධිය අමතක වෙන්නෙ නෑ කවදාවත්ම, මොකද සරත් ෆොන්සේක යුද්දෙ කාලෙදි සෑහෙන මෙහෙයක් කරා:yes:.

    ඔන්න ඕක තමයි මටත් කියන්න ඕනේ වුණේ ඔය අනේ අපේ ජාතික විරයා හිර කරන් ඉන්නවා කියලා එකෙක් වත් එහෙම කෑහන්නේ නැහැ තනිකරම දේශපාලන වාසි ගන්න දාපු ත්රෙඩ් එකක්
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේක දැන්වත් නවත්තපියව්. තොපි එකෙක්ට නොතේරුනාට මේකෙන් සතුටු වෙන එවුන් සැහෙන මේකේ ඉන්නවා. ඔය රෙප් කපන්නේත් උන්මයි උඹලව අවුස්සන්න. මේක පටන් ගත්තු එකා කෙසේ වෙතත් අනිත් එවුන් ඔක්කොම වගේ රට වෙනුවෙන් කොන්ද පන ඇතිව කතා කරන එවුන්. උඹල මෙතන ඇවිල්ල කා කොටා ගන්නකොට උන්ට ආතල්. අනික උඹලට නොතේරුනාට MR නැත්තන් SF වත් SF නැත්තන් MR වත් වීරයෝ කියල මිනිස්සුන්ට මතක තියෙන්නේ නෑ කවදාවත්ම:no:. එහෙනං අදටත් ලංකාවේ ඉහලම යුධ විරය අද උඹලට අමතක ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තය.

    අනිවා මචෝ අපේ එ‍වුන්ට තේරෙන්නේ නැහැ මගේ රෙප් පෝලිමට කපනවා කස්ටිය
     
    • Like
    Reactions: badyfady