අද දිනය උඹලට අමතකද ගුණමකුවනි

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    මචන් මම ඔය එක එකා වගේ හැංගි හොරා රෙප් කපන්නෑ..අන්න ඒක දැනගනින්..මම රෙප් කපන්නෙ
    ;

    'I disapprove with your post - AWRORA' kiyala
    මම උබ රෙප් කැපුවා කිව්වේ නැහැ, එත් දෙන්නගෙම කපලා තියෙනවා, එත් අපි විරුද්ධ මත දැරුවේ..මෙතන දෙපැත්තේම අය දේශපාලනය කරනවා මචෝ, ෆොන්සේකාගේ අය විතරක් නෙවේ..
    මට උඹට පෙන්නන්න ඕන වුනේ එකයි..
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම උබ රෙප් කැපුවා කිව්වේ නැහැ, එත් දෙන්නගෙම කපලා තියෙනවා, එත් අපි විරුද්ධ මත දැරුවේ..මෙතන දෙපැත්තේම අය දේශපාලනය කරනවා මචෝ, ෆොන්සේකාගේ අය විතරක් නෙවේ..
    මට උඹට පෙන්නන්න ඕන වුනේ එකයි..

    අන්න බලපන් උබම පිලි අරන් තියෙනව මේක දාල තියෙන්නෙ රණවිරුවො ගැන කත කරන්නවත් ඔවුන්ට උපහාර කරන්නවත් නෙමේ දේශපාලනය ඇදල ගන්න කියලා
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    උඹලට සරත් ෆොන්සේකා කියලා මනුස්සයෙක්ව මතකම නැද්ද

    ආහ්... යාන්තමට වගේ මතකයි. අර කාලයක් වීරයෙක් වෙල ඉදලා පස්සේ බල තන්හාවට තමන්ව ගෑලවීමේ හමුදාවටවත් හොද නෑ කියපු උන් එක්ක බුදියගෙන මෑක්කො එක්ක නෑගිටලා, වෑලේ වෑල් නෑති දෙශද්‍රෝහී අනාතයෝන්ගේ ඈමක් වෙලා, අන්තිමේදි තරු ටිකත් ගලවගත්ත කෙනා නේද? තව මොනවද ඩොලර් කතන්දර වගයකුත් තියෙනවලු නේද? බෑනා එහෙම දෑක්කේ නෑ කාලෙකින්. අර කෑමරාවක් දෑක්ක ගමන් දවසේ වාක්‍ය කියන්නේත් මෙයා නේද.. ඒක තමයි නිව්ස් වල ෆන්ම කෑල්ල. මට ඈහිලා තියෙනවා මෙයාට සමහරු කලවෑද්දාද ඌරු මීයද මොකක්දත් කියනවා.. මෙයාට සපෝට් එකට හිටපු අයත් දෑන් එන්න එන්නම නෑති වෙලා යනවලු නේද. ටිරාන් අලස් මහත්තයා දෑන් අරලියගහ මන්දිරේමලු ඉන්නේ නේද. මාර ආතල් ඉස්ටෝරි ටිකක් තියෙනවා මෙයා ගෑන. පස්සේ කියන්නම්. මෙයගේ වෑලිකඩ කාමරේ හොටෙල් රූම් එකක් වගේලු නේද.. ටීවී, බාත් රූම්, කුශන් මෙට්ට. ත්‍රෙඩ්මිල් එකක්, තව පොඩි පෑන්ට්‍රියකුත් තියෙනවාලු තේ හදන්න එහෙම නේද. මොන සෑපද නේද මෙයා.. ;)
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    උබල කියනව මේක SF ගැන කියන්න දැම්මෙ කියලා..ඒ වුනාට මෙකෙ යටි අරමුන දේශපාලන මඩ ගැසීම් ගොඩක්...ඒබව මේවයින් පේනව..මේ මගේ අන්තිම රිප්ලයි එක මේකට දාන..

    56464k.jpg

    Pehediliwama machan. mun Fonsekawa thiyagena unge deshapalana awashyatha itu karaganna hadanawa. Politics walata enna issella fonseka kiyanne apitath weerayek thamai. UNP karayo antha chater widihata pal eka daddi ayeth eyata rassawa deela yudde dinnama nambu nama okkoma dunnama ewawalin adambara wela karagaththa moda kama nisa thamai eya gena thibba good image eka nethi une. dan nikan deshapalana rookadayak karan me minissu general wa wikunanawa
     
    • Like
    Reactions: erozan
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ආහ්... යාන්තමට වගේ මතකයි. අර කාලයක් වීරයෙක් වෙල ඉදලා පස්සේ බල තන්හාවට තමන්ව ගෑලවීමේ හමුදාවටවත් හොද නෑ කියපු උන් එක්ක බුදියගෙන මෑක්කො එක්ක නෑගිටලා, වෑලේ වෑල් නෑති දෙශද්‍රෝහී අනාතයෝන්ගේ ඈමක් වෙලා, අන්තිමේදි තරු ටිකත් ගලවගත්ත කෙනා නේද? තව මොනවද ඩොලර් කතන්දර වගයකුත් තියෙනවලු නේද? බෑනා එහෙම දෑක්කේ නෑ කාලෙකින්. අර කෑමරාවක් දෑක්ක ගමන් දවසේ වාක්‍ය කියන්නේත් මෙයා නේද.. ඒක තමයි නිව්ස් වල ෆන්ම කෑල්ල. මට ඈහිලා තියෙනවා මෙයාට සමහරු කලවෑද්දාද ඌරු මීයද මොකක්දත් කියනවා.. මෙයාට සපෝට් එකට හිටපු අයත් දෑන් එන්න එන්නම නෑති වෙලා යනවලු නේද. ටිරාන් අලස් මහත්තයා දෑන් අරලියගහ මන්දිරේමලු ඉන්නේ නේද. මාර ආතල් ඉස්ටෝරි ටිකක් තියෙනවා මෙයා ගෑන. පස්සේ කියන්නම්. මෙයගේ වෑලිකඩ කාමරේ හොටෙල් රූම් එකක් වගේලු නේද.. ටීවී, බාත් රූම්, කුශන් මෙට්ට. ත්‍රෙඩ්මිල් එකක්, තව පොඩි පෑන්ට්‍රියකුත් තියෙනවාලු තේ හදන්න එහෙම නේද. මොන සෑපද නේද මෙයා.. ;)

    Fonseka politics walata awe neththan adath honda thenaka innawa.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    උඹටවත් ඕක මතක් වෙච්ච එක ලොකු දෙයක් බං..... අපේ මිනිස්සුන්ට දෙයක් මතක සතියයි දෙකයි නේ..... :(

    :yes::yes::yes:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    කලු පූසා;12582253 said:
    Fonseka politics walata awe neththan adath honda thenaka innawa.

    :yes:

    යුදබිමේ විරුවෙකි, ශ්‍රෙෂ්ඨ නායකයෙකි
    දේශපාලන වේදිකාවේ අමු පොන්*යෙකි
     
    • Like
    Reactions: erozan

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    අන්න බලපන් උබම පිලි අරන් තියෙනව මේක දාල තියෙන්නෙ රණවිරුවො ගැන කත කරන්නවත් ඔවුන්ට උපහාර කරන්නවත් නෙමේ දේශපාලනය ඇදල ගන්න කියලා

    උඹේ මතය හරි කියමු,
    එත් උඹ කරපු දේ හරිද?

    අම්මට හුඩු ,,,,මේ ඒ ඉල්ලන් කාපු ඒකාද??:shocked::shocked::shocked::eek::eek::eek::eek:

    2012/04/25

    ඉල්ලන් කන ඒවුන්ගේ දිනයයි:yes::yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආහ්... යාන්තමට වගේ මතකයි. අර කාලයක් වීරයෙක් වෙල ඉදලා පස්සේ බල තන්හාවට තමන්ව ගෑලවීමේ හමුදාවටවත් හොද නෑ කියපු උන් එක්ක බුදියගෙන මෑක්කො එක්ක නෑගිටලා, වෑලේ වෑල් නෑති දෙශද්‍රෝහී අනාතයෝන්ගේ ඈමක් වෙලා, අන්තිමේදි තරු ටිකත් ගලවගත්ත කෙනා නේද? තව මොනවද ඩොලර් කතන්දර වගයකුත් තියෙනවලු නේද? බෑනා එහෙම දෑක්කේ නෑ කාලෙකින්. අර කෑමරාවක් දෑක්ක ගමන් දවසේ වාක්‍ය කියන්නේත් මෙයා නේද.. ඒක තමයි නිව්ස් වල ෆන්ම කෑල්ල. මට ඈහිලා තියෙනවා මෙයාට සමහරු කලවෑද්දාද ඌරු මීයද මොකක්දත් කියනවා.. මෙයාට සපෝට් එකට හිටපු අයත් දෑන් එන්න එන්නම නෑති වෙලා යනවලු නේද. ටිරාන් අලස් මහත්තයා දෑන් අරලියගහ මන්දිරේමලු ඉන්නේ නේද. මාර ආතල් ඉස්ටෝරි ටිකක් තියෙනවා මෙයා ගෑන. පස්සේ කියන්නම්. මෙයගේ වෑලිකඩ කාමරේ හොටෙල් රූම් එකක් වගේලු නේද.. ටීවී, බාත් රූම්, කුශන් මෙට්ට. ත්‍රෙඩ්මිල් එකක්, තව පොඩි පෑන්ට්‍රියකුත් තියෙනවාලු තේ හදන්න එහෙම නේද. මොන සෑපද නේද මෙයා.. ;)

    හැබැයි මෙහෙම දෙයක් තියනවා

    මෙතුමා අරන්තලාවේ හමුදුරුවන්ව මරලා ,දළදාවට බොම්බ ගහපු එවුන්ට ශ්‍රිලනිපයේ (ශ්‍රි ලංකා නිවට පාදඩයන්) උපසභාපති කම් දුන්නේ නෑ ,මහ ඇමතිකි කම් දුන්නේ නෑ. එල්ටිටියට ආයුද ගන්න සල්ලි හොයපු පරයන්ට අප්පුඩි ගහන්න හමුදාවට ඉඩතිබ්බේ නෑ
     
    • Like
    Reactions: 910

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :yes::yes::yes::yes::yes::yes:

    lejja venna one mama nemey machan,,,,ubama kiyala thiyenava methana "අවුරුදු 30 ක් තිස්සේ අපේ රණවිරුවෝ අපි වෙනුවෙන් කල දේ"kiyala...meka dhaapu ekaa meka dala thiyenne,ape ranaviruvo gena kiyanna nemey kiyala hodatama therenava.....meka mata issella kiyala thiyenava.." Kobbekaduwa, Wijaya Wimalarathne, Muthalif, Nero wage aya marunu dina walath mehema post dammada. Mama danne ne. ehema damma nan umba great. NATHTHAN MEKA NIKAN POLITIC DUK GANAVILLAK"

    මම අනිත් හැම රනවිරුවටම ගරු කරණවා . SF මහත්තයා ගැන කතා කරේ එතුමා රටට සේවයක් කරලා දැන් විඳින දුක ගැන හිතලා
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    හැබැයි මෙහෙම දෙයක් තියනවා

    මෙතුමා අරන්තලාවේ හමුදුරුවන්ව මරලා ,දළදාවට බොම්බ ගහපු එවුන්ට ශ්‍රිලනිපයේ (ශ්‍රි ලංකා නිවට පාදඩයන්) උපසභාපති කම් දුන්නේ නෑ ,මහ ඇමතිකි කම් දුන්නේ නෑ. එල්ටිටියට ආයුද ගන්න සල්ලි හොයපු පරයන්ට අප්පුඩි ගහන්න හමුදාවට ඉඩතිබ්බේ නෑ

    එක එකාට මහ ඈමතිකම් දෙන්න උන්නෑනේ ජනාදිපති උනේවත්, සභාපතිකම් දෙන්න උන්නෑහේ නිඩහස් පක්ශේ ලොක්කා වත් නෙමෙයිනේ ආයුබෝන් :P

    එල්ටීටීය කෙසේ වෙතත් හමුදාවට ආයුද අරගෙන නම් එතුමා ලොකු කුට්ටියක් හොයා ගත්තාලු නේද. අර ලොකර් වල තිබිලා හම්බ උනු ඩොලර් මිටි කොහෙන් ආපුවද දන්නේ නෑ නේද.. හවුල් ව්‍යාපාරේ කරපු බෑනා තාම හෑන්ගිලා මොකද දන්නේ නෑ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අද නේද කෙලෙහිගුණයක් නැති ගුණමකු පාහර ජාත්‍යන්තර කලවැද්දන්ගේ දිනය