
.Ape School Ekata Hena Saddayak Ehuna Mathakai Mathakai
Koheda Itin Passala Baya Wela Ape General Thumath Hirakaragaththa Ne Boru Nadu Dala
General Thumata Jayen Jayama Wewa
අද විතරක් නෙවෙයි අපි හැමදාම රටවෙනුවෙන් යුද්දෙට ගියපු සෙබළුන්ව සිහි කල යුතුයි
සරත් ෆොන්සේකාට විශේෂ තැනක් හිමිවෙන්න තිබ්බ නමුත් ඔහු එය නැති කරගත්ත![]()
කලු පූසා;12580647 said:Aurudu 30kma pitipassata gihin balahan. lankawe kee denek bomba kewada kiyala. thoge maha loku weeraya witharak neme yako. atha daruwoth bomba walin mala. thopilata ewa mathaka nehe. yuddeta gihin aurudu 18, 19 kollo jeewitha nethi karagaththa atha paya nethi karagaththa. thopila dekala thiyenawada ewa. maha paredi bombayak kapu general gena katha karnawanam yuda peramune wedi kapu aurudu 18 mallila gena katha karapan. mama anuradhapura hospital ekedi mage es deken dekka ewa mama kiyanne. umbala gedarata wela eka eka kiyana ewa allagena dangalanwa. nikamata e manussayek ekka katha karannawath hospital ekakata giyada? nikan eka ekage deshapalana uwamanawalwalata natanna epa. niyama weerayo balann ranawiru sewanata palayan





අද විතරක් නෙවෙයි අපි හැමදාම රටවෙනුවෙන් යුද්දෙට ගියපු සෙබළුන්ව සිහි කල යුතුයි
සරත් ෆොන්සේකාට විශේෂ තැනක් හිමිවෙන්න තිබ්බ නමුත් ඔහු එය නැති කරගත්ත![]()





මේ කියන්නේ හයිකොප් නඩුව ගැන නේද ?රටම දැක්කානේ විනිසුරුවරුන් කව්ද කියලා .ඕය ලොකර් වල ඩොලර් මිටි තිබ්බයි කියලා හොරෙක් වෙන්නේ නෑනේ




ඔව් ඔව් එතකොට හොරෙක් වෙන්නේ නැ 








ඔව් ඔව් එතකොට හොරෙක් වෙන්නේ නැ
මහ මෝඩ තර්ක තියෙන්නේ![]()
. එහෙනං අදටත් ලංකාවේ ඉහලම යුධ විරය අද උඹලට අමතක ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තය.උඹ කියන එක සහතික ඇත්ත නමුත් MR SFට කරපු දේ වැරදි කියලා උඹට හැගෙන්නේ නැද්ද?මේක දැන්වත් නවත්තපියව්. තොපි එකෙක්ට නොතේරුනාට මේකෙන් සතුටු වෙන එවුන් සැහෙන මේකේ ඉන්නවා. ඔය රෙප් කපන්නේත් උන්මයි උඹලව අවුස්සන්න. මේක පටන් ගත්තු එකා කෙසේ වෙතත් අනිත් එවුන් ඔක්කොම වගේ රට වෙනුවෙන් කොන්ද පන ඇතිව කතා කරන එවුන්. උඹල මෙතන ඇවිල්ල කා කොටා ගන්නකොට උන්ට ආතල්. අනික උඹලට නොතේරුනාට MR නැත්තන් SF වත් SF නැත්තන් MR වත් වීරයෝ කියල මිනිස්සුන්ට මතක තියෙන්නේ නෑ කවදාවත්ම. එහෙනං අදටත් ලංකාවේ ඉහලම යුධ විරය අද උඹලට අමතක ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තය.
අද දවස විතරක් නෙමෙයි අපිට හැම දවසම මතකයි. හැම අහිංසක හමුදා භටයෙක්වම මතකයි. මමනන් කොහෙත්ම හිතන්නෙ නෑ සරත් ෆොන්සේකා දේශපාලණයට ඇවිල්ල නොහිටියනන් උඹ මේවගේ ත්රෙඩ් එකක් දායි කියල.
උඹ මෙතන පැහැදිලිවම ගෙනියන්නෙ දේශපාලන ක්රියාවලියක් විතරනෙ. අද සරත් ෆොන්සේක දේශපාලනේ නැත්තන් මේ ත්රෙඩ් එකත් නෑ. උඹ මේ ත්රෙඩ් එකට දාපු ටයිට්ල් එකෙන් තේරෙනව උඹ මොකාටද එන්නෙ කියල
උඹ පාරමී කුලතුංග ඝාතනය කරපු දවස සිහිකරලත් මේ වගේ ත්රෙඩ් එකක් දැම්මද. ඩෙන්සිල් කොබ්බෑ කඩුව ඝාතනයකරපු(මැරුණු) දවස සිහිහිකරලත් මේ වගේ ත්රෙඩ් එකක් දැම්මද. නෑනෙ. හැබැයි සරත් ෆොන්සේකවනන් උඹට ටක් ගාල මතක් උනා. මොකද සරත් ෆොන්සේක තමයි උඹේ දේශපාලණ නායකය.
මටනන් මේ සිද්ධිය අමතක වෙන්නෙ නෑ කවදාවත්ම, මොකද සරත් ෆොන්සේක යුද්දෙ කාලෙදි සෑහෙන මෙහෙයක් කරා.
මේක දැන්වත් නවත්තපියව්. තොපි එකෙක්ට නොතේරුනාට මේකෙන් සතුටු වෙන එවුන් සැහෙන මේකේ ඉන්නවා. ඔය රෙප් කපන්නේත් උන්මයි උඹලව අවුස්සන්න. මේක පටන් ගත්තු එකා කෙසේ වෙතත් අනිත් එවුන් ඔක්කොම වගේ රට වෙනුවෙන් කොන්ද පන ඇතිව කතා කරන එවුන්. උඹල මෙතන ඇවිල්ල කා කොටා ගන්නකොට උන්ට ආතල්. අනික උඹලට නොතේරුනාට MR නැත්තන් SF වත් SF නැත්තන් MR වත් වීරයෝ කියල මිනිස්සුන්ට මතක තියෙන්නේ නෑ කවදාවත්ම. එහෙනං අදටත් ලංකාවේ ඉහලම යුධ විරය අද උඹලට අමතක ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තය.
අනිවා මචෝ අපේ එවුන්ට තේරෙන්නේ නැහැ මගේ රෙප් පෝලිමට කපනවා කස්ටිය