931 - හෙළකුරු -අද දින කොරොනා රොගින් 969 ක් වාර්තා වේ.

වැරදි 969 යි . https://www.epid.gov.lk/web/931 - හෙළකුරු -![]()
ඔව්දවසකට දෙකකට කලින් ගත්ත PCR වල resales නේද ඔය.
අවුරුදු උත්සව වල රිසල්ට් එක එයි තව සතියකින් වගේ.Average දවස් 14~21 කට කලින් ලෙඩේ බෝ වෙච්ච අය තමා ඔය. තාම අවුරුදු සීසන් එකේ රිසල්ට් එක ආවෙ නෑ. මේ එන්නෙ රෙදි ගත්ත අයගෙ රිසල්ට්
Average දවස් 14~21 කට කලින් ලෙඩේ බෝ වෙච්ච අය තමා ඔය. තාම අවුරුදු සීසන් එකේ රිසල්ට් එක ආවෙ නෑ. මේ එන්නෙ රෙදි ගත්ත අයගෙ රිසල්ට්
අපරාදෙ ඉතින් කිසි ගේමක් නැතුව ඉවර කරගන්න තිබ්බ එක වනස ගත්ත PCR අඩු කරල. දැන් ඉතින් ඔක්කොටම ටොපියIkmanat result ei ehanam.. apitat Wesak wenakota Result ei
එපාම කරපු දේවල් පටන් ගන්නේ 69න් තමයි.... ගියපාරත් එහෙමයි.සික්ස්ටි නයින් සික්ස්ටි නයින්
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 69කට කොරෝනා අසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ
ai eka witharak d, 2019th 69 ne bnඑපාම කරපු දේවල් පටන් ගන්නේ 69න් තමයි.... ගියපාරත් එහෙමයි.

Who is the Jehan behind this GAME... ?bcz every week we hv a TOPIC....

