අද දින කොරොනා රොගින් 969 ක් වාර්තා වේ. #corona

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    Average දවස් 14~21 කට කලින් ලෙඩේ බෝ වෙච්ච අය තමා ඔය. තාම අවුරුදු සීසන් එකේ රිසල්ට් එක ආවෙ නෑ. මේ එන්නෙ රෙදි ගත්ත අයගෙ රිසල්ට්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    Average දවස් 14~21 කට කලින් ලෙඩේ බෝ වෙච්ච අය තමා ඔය. තාම අවුරුදු සීසන් එකේ රිසල්ට් එක ආවෙ නෑ. මේ එන්නෙ රෙදි ගත්ත අයගෙ රිසල්ට්
    අවුරුදු උත්සව වල රිසල්ට් එක එයි තව සතියකින් වගේ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    Average දවස් 14~21 කට කලින් ලෙඩේ බෝ වෙච්ච අය තමා ඔය. තාම අවුරුදු සීසන් එකේ රිසල්ට් එක ආවෙ නෑ. මේ එන්නෙ රෙදි ගත්ත අයගෙ රිසල්ට්

    Ikmanat result ei ehanam.. apitat Wesak wenakota Result ei
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    Ikmanat result ei ehanam.. apitat Wesak wenakota Result ei
    අපරාදෙ ඉතින් කිසි ගේමක් නැතුව ඉවර කරගන්න තිබ්බ එක වනස ගත්ත PCR අඩු කරල. දැන් ඉතින් ඔක්කොටම ටොපිය
     
    • Like
    Reactions: xVOLDYx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,693
    167,344
    113
    එකමත් එක රටක
    සික්ස්ටි නයින් සික්ස්ටි නයින්
    එපාම කරපු දේවල් පටන් ගන්නේ 69න් තමයි.... ගියපාරත් එහෙමයි.
    මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 69කට කොරෝනා අසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ