අද දින කොරොනා රොගින් 1636ක් හදුනාගැනේ
අද දින මුලු කොරොනා රොගින් ගණන 1662 යි.
Last edited:
20000+ ගානක් නේ. එක දෙකට කඩලා දෙන්නේ දවස් දෙකකට රිසල්ට්.PCR කීයකින්ද මචන්
ටහුක් වෙලා ඇත්තෙ එහෙනන් ටෝටල් එක.20000+ ගානක් නේ. එක දෙකට කඩලා දෙන්නේ දවස් දෙකකට රිසල්ට්.
congratulations ස !!!!
හොදටම කල බව නම් මනාව පැහැදිලිවෙනවා
ඒ කියන්නේ අද එන්නේ 10000ක රිසල්ට්ද?20000+ ගානක් නේ. එක දෙකට කඩලා දෙන්නේ දවස් දෙකකට රිසල්ට්.
Oya positive wena aya okkoma yawanne koheda banz ..
මොකක් ? එතකොට අච දවසේ මුළු ගාන කීයද? 3000 ගානක් ද?20000+ ගානක් නේ. එක දෙකට කඩලා දෙන්නේ දවස් දෙකකට රිසල්ට්.