අද දින කොරොනා රොගින් #BREAKING

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    congratulations ස !!!!

    හොදටම කල බව නම් මනාව පැහැදිලිවෙනවා
    gotabaya_1000px-18-09-19.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    20000+ ගානක් නේ. එක දෙකට කඩලා දෙන්නේ දවස් දෙකකට රිසල්ට්.
    ඒ කියන්නේ අද එන්නේ 10000ක රිසල්ට්ද?
    සුකනෝ තියලා එහෙනම්. 10% නේ + රේට් එක. මාර දරුනුයි. යුරොපෙවත් පික් එකේ එහෙම ගියේ නැ.
     
    • Like
    Reactions: hodakolla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සංසුං වන්න. මැරුනොත් වැඩිම වුනොත් 2%යි. ජෙප්පෝ ටික මළා කියලා හිත හදාගනිල්ලා. අනික රටක ජනගහනයෙන් 2%කින් ඇති වැදගැම්මක් නෑ කියලා ජෙප්පොම ඔප්පුකරලා තියෙන්නේ.🤡🤡