අද දින කොරෝනා මරණ 9ක් වාර්තා වේ. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    අද දින කොරෝනා මරණ 9ක් වාර්තා වූ බව තහවුරු කරයි.
    IMG_20201121_232901_451.jpg
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පව් අපේ අහිංසක පාසල් ලමුන්. :-(

    කොරෝනා වයිරසය ශරීරගතවී කිසිදු රෝග ලක්ශනයක් නොපෙන්වා සුවවුවත්. එම ලමයින්ගේ හාර්ට් එකේ පේශිවලට ඉතා විශාල හානියක් සිදුවෙනව.

    මගෙ කලින් තායි ඔෆිස් එකේ කෙල්ලෙක්ගෙ පුතෙකුට මාස 9කට පස්සෙ දැන් තමයි කේස් එක ඇවිල්ල තියෙන්නෙ. ඒ පුතාට කොරෝනා හැදිල කිසිම රෝග ලක්ශනයක් නැතිව සති දෙකෙන් වයිරස් එක ඇගෙන් නැතිවුනා. දැන් ගෙදර පඩිපෙල නගින්නත් බෑ හරියට මහන්සි එනව. එයාගෙ වයස 15 යි. මට මතකයි ඒ පොඩි එකා අවුරුදු 3කට කලින් අපිත් එක්ක බයිසිකලෙන් 50 km කිසිම ගෙමක් නැතුව පැදපු එකෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම වළලල නැද්ද පොන්ස්???

    ටොන් පච නොකිය ඉදපන් පොන්ස්,ලෝකෙ මොන දොස්තරද ඔහොම එකක් කියල තියෙන්නෙ ???????????????
     
    • Dislike
    Reactions: westpra and yapa100

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    දියවැඩියාවෙන් මිනිස්සු මැරෙනවා අහලා තියෙනවද ?
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    තාම වළලල නැද්ද පොන්ස්???

    ටොන් පච නොකිය ඉදපන් පොන්ස්,ලෝකෙ මොන දොස්තරද ඔහොම එකක් කියල තියෙන්නෙ ???????????????
    Ado ranil ge puka lewa kana eka
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    තාම වළලල නැද්ද පොන්ස්???

    ටොන් පච නොකිය ඉදපන් පොන්ස්,ලෝකෙ මොන දොස්තරද ඔහොම එකක් කියල තියෙන්නෙ ???????????????

    උබේ මහා බැල්ලිව වලලලමුද පොන්ස් :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    තාම වළලල නැද්ද පොන්ස්???

    ටොන් පච නොකිය ඉදපන් පොන්ස්,ලෝකෙ මොන දොස්තරද ඔහොම එකක් කියල තියෙන්නෙ ???????????????
    තෝවත් වැලලුවද පොන්ස්