අද දුම්රියෙන් වැටීම් තුනයි මරණ දෙකයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම නම් ඕකට හිනා වෙන්නේ නැ බන් සිරාවටම
    කරීම මලක් එක්ක දුකක් එන්නේ :yes:

    කරන්න දෙයක් නෑ
    මේක තමයි නිව් නෝමල් කියන්නේ

    බලපං මේකෙ ඉන්න උන් තත්වය උරැමය හැටියට පිළිඅරගෙන උපදෙස් දෙන්නේ
    ගෑස් පුපුරණවනං දර ලිපේ උයපං කියලනේ කියන්නේ 😂
     
    • Sad
    • Like
    Reactions: LZP1992 and HAneo

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    strike nam me pakayala duwanna natuwa inna ona. dawasata train 2k, 3k duwana. aka inna okkoma yanna hadanawa
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කරන්න දෙයක් නෑ
    මේක තමයි නිව් නෝමල් කියන්නේ

    බලපං මේකෙ ඉන්න උන් තත්වය පිළිඅරගෙන උපදෙස් දෙන්නේ
    ගෑස් පුපුරණවනං දර ලිපේ උයපං කියලනේ කියන්නේ 😂
    එක තමා බන් රජයේ ටෙක්නික් එක. උන්ට කෙස් එකක් එන ඒවා ඔක්කොම නොර්මල් කරනවා
    ඕකට බනින්න ඕනේ මිනිස්සුන්ට. ඔය විදිහටම එකා වගේ එකතු උනා නම් එදා එලවන්න එකෙක් හිටින්නේ නැ
    දැන් උන්ම විදවනවා එලෙව්වේ නැති පවට
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    degunayak wiyadam karanna wath salli nathi kama wennath puluwan....

    bus ticket ekak 2x wenwa train ticket ekak ekka compare karama... ex : galle to colombo train eke 250/- ,, bus eka 460/- da koheda wenawa....
    500 ද වටින්නේ ජීවිතේද වටින්නේ ඉතින්. එල්ලිලා යන එකේ risk එකක් තියෙනවා කියලා දැන දැනම ගිහින් මැරෙන්නේ විහින්නේ ඉතින්. මන්නම් හිතන්නේ නෑ ඔය 500ක් නැති කමට ගිහින් train එකේ එල්ලුනා කියලා. ගොඩක් කොල්ලෝ ඔය එල්ලිලා යන්නේ උන්ට තියෙන ආතල් එකට මිසක් ඔය සල්ලි නැති මගුලකට නෙමෙයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම කරනවා නම් මොකටද බන් ට්‍රස්න්පොර්ටෙෂන් එකක් තියෙන්නේ? හැම එකම පැදුරයි කොට්ටෙයි ගෙනාවනම් ඉවරයි
    ඕවට හැඩගැහෙනවට වඩා දෙයක් කරන්න නං හිට්ලර් වත් ඉන්න ඕන.
    අපිටත් ඉතින් ඕව සෙට් වුනාම එයාපෝට්වලයි, ස්ටේශන්වලයි, කල් ගෙවපු දවස් තියෙනවා. වැදගත්ම දේ පරිස්සමින් ගෙදර යන එක.
     
    • Like
    Reactions: HAneo

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මේ මිනිස්සු උනත් මීට වඩා හිතන්න ඕනි බං. ඇයි මෙහෙම අවදානම් ගන්නෙ😪
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕවට හැඩගැහෙනවට වඩා දෙයක් කරන්න නං හිට්ලර් වත් ඉන්න ඕන.
    අපිටත් ඉතින් ඕව සෙට් වුනාම එයාපෝට්වලයි, ස්ටේශන්වලයි, කල් ගෙවපු දවස් තියෙනවා. වැදගත්ම දේ පරිස්සමින් ගෙදර යන එක.
    හරි බන් එහෙම වෙනෝ තමා. අපි හැමදාම එයාපෝර්ට් වල ස්ටේෂන් වල ඉන්නේ නැනේ. මේක දැන් ඩේලි වෙන සින් එකක් ලංකාවේ. ස්ට්‍රයික් නැතත් ඔහොමම තමා බන්
     
    • Like
    Reactions: Winter Soldier

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි බන් එහෙම වෙනෝ තමා. අපි හැමදාම එයාපෝර්ට් වල ස්ටේෂන් වල ඉන්නේ නැනේ. මේක දැන් ඩේලි වෙන සින් එකක් ලංකාවේ. ස්ට්‍රයික් නැතත් ඔහොමම තමා බන්
    එහෙනං ඉතින් රජය තීරණයක් ගන්න ඕන. නැත්තං ගෝටට කරා වගේ මහජනතාව තීරණයක් ගනියි.

    ස්ට්‍රයික් එක කරන හේතුත් සාදාරණද කියල බලන්න ඕන. කොහොමත් හරි හෝ වැරදි රනිල් හාමු ඕව හුරතල් කර කර ඉන්න එකක් නෑ. ප්‍රේමදාසගේ, ජේ ආර් ගේ යටතේ තෙම්පරාදු වුන එකානේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    යකෝ උඩ නැගල යන්න එපා

    තොපිට පරක්කුනම් කලින් පල

    නැත්නම් බස් වල පල

    Ado no

    කාටවත් මේක මීට කලින් හිතිලා නැනේ :yes: Big brain
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙනං ඉතින් රජය තීරණයක් ගන්න ඕන. නැත්තං ගෝටට කරා වගේ මහජනතාව තීරණයක් ගනියි.

    ස්ට්‍රයික් එක කරන හේතුත් සාදාරණද කියල බලන්න ඕන. කොහොමත් හරි හෝ වැරදි රනිල් හාමු ඕව හුරතල් කර කර ඉන්න එකක් නෑ. ප්‍රේමදාසගේ, ජේ ආර් ගේ යටතේ තෙම්පරාදු වුන එකානේ.
    මිනිස්සු බලයි බම්බුව බන් . ඩිසල් ටිකයි පැට්‍රොල් ටිකයි දුන්නම කට වහපු උන් ඉන්න රටේ.
    ඒවා තමා ඔය ගෙවන්නේ මිනිසු දැන්
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    kanna nathuwa inna ratak illapu aya duk wenna epa

    Ai බන් මුන් train strike කියලා දැන දැනම ඇවිල්ලා train එකේ එල්ලිලා ගිහින් මැරෙන්නේ. train strike එකක් තියෙනවා කියලා දන්නවනම් බස් එකේ යන්න පුලුවන්නේ. පුදුම මෝඩ යක්කු ටිකක් ඉන්නේ
    Adapt wenna thiyana nohakiyawa.
    ------ Post added on Sep 13, 2023 at 8:41 PM