අද නංඟි ක්ලිනික් ගිහින්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    CT Scan එකේ ලොකු අවුලක් නෑලු
    ආයෙ අමාරුවක් ආවොත් එන්න කියල
    මොකුත් සප්ලිමන්ට් එකක්වත් ලියල දීල නෑ

    අස්ථිවලට හොඳ විටමින් එකක් කියපල්ලකො
    බෝන් ඩෙන්සිටි ටෙස්ට් එකක් කරන්න ඇතිනේ. ඒකයි, බ්ලඩ් රිපෝට් එක දාහන් pm
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බෝන් ඩෙන්සිටි ටෙස්ට් එකක් කරන්න ඇතිනේ. ඒකයි, බ්ලඩ් රිපෝට් එක දාහන් pm
    ඩෙන්සිටි ටෙස්ට් එකක් කෙරුවෙ නෑනෙ
    බ්ලඩ් රිපෝට් එකක්නං හොයල දාන්නං

    ඔපරේෂන් එක කලාට පස්සෙ නංගිට ඒ දවස්වල බේතක් ඇඟට යැව්ව කැනියුල එකක් ගහල
    ඒකෙ නම නිකං pomegranate වගේ නමක්
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    ඔවා ඔහොම තමා අපේ අයියාගේ inr අවුල් කියලා සති දෙකක් විතර හෙන නාඩගමක් නැටුවා අන්තිමට කෑගල්ලට යවලා කීවා නෑ එහෙම අවුලක් නෑ කියලා.
     
    • Wow
    Reactions: AnuradhaRa