අද නම් ගොඩක් ආඩම්බරය්..

hasa_123

Member
Feb 7, 2010
209
14
0
galle
api muslim welat lankawe team ekata support karata wadak na.. ape hita ridena eka witarai wenne..antimata..api maha kalayak jeewat wenna apu minissu newei ne jeewat wela inna kale kage hari hitak ridenne natiwenna jewat wenna balana ekai mage asawa...
 
tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ලංකාවේ ජයග්‍රහණය ගැන ලංකා මුස්ලිම් වරයෙක් වදිහට මම ගොඩක් ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකාවට ජය වේවා! :)

    JATHI,AGAM,KULA WADAK NATHOOOOOOOOOOOOOOOOOOOOOO.WE ARE THE CHAMPION..................................CONGRATS SRI LANKA..................PROUD TO BE A SRI LANKAN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :lol::lol::lol:
     
    hasa_123

    Member
    Feb 7, 2010
    209
    14
    0
    galle
    apit sinhala kollo ashraya karanne natiw newei ape gewal wala kama kanne natiwa newei apit kanawa sinhala kollonge gewal walin.. un me elakiri eke jaati wadi thered dakkama hinawenawa pisso kiyala,,, mamanam hitanne hari samaja ashrayak nati podi kale idanma gewl atulema haduna sulutarayak pirisak tamai oya agam walata bana bana duwanne..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    api muslim welat lankawe team ekata support karata wadak na.. ape hita ridena eka witarai wenne..antimata..api maha kalayak jeewat wenna apu minissu newei ne jeewat wela inna kale kage hari hitak ridenne natiwenna jewat wenna balana ekai mage asawa...

    මචන් උඹ ඕවට සැලිලා බැ.. උඹ එලකිරි ගැන හරියට දන්නේ නැ..
    ජනාතිපති චන්ද්යේදි එලකිරි සාමජිකයෝ ඔක්කොම කිව්වේ ෆොන්සේකා දිනනවා කියලා.. මමත් හිතුවේ මුන් කියපු විදිහට ඉහලින්ම එය් කියලා.. ඒත් මොකද උනේ..
    මුන් ඔක්කොම අද ලොකු මීටිමකට සෙට් උනා.. ඒත් මොකද උනේ.. චන්ඩි පාට් දාපු එකෙක්වත් ගිහිල්ලා නැ.. ඔක්කොම ඔන්ලය්න්.. ඒ වෙලාවේ.. මන් ලග ලිස්ට් එකත් තියනවා ..මේ වගේ උදාහරන ඕනතරම් කියන්න පුලුවන්..ඒ නිසා මට බය නැතුව කියන්න පුලුවන්.. මෙතන වෙන දේවල් නෙමෙය් ඇත්ත ජීවිතේ වෙන්නේ.. ඒ නිසා උඹ හිත රිද්දගන්නෙතුව ඉදපං.. :):)
     
    Last edited:

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    salenne na machan lin madiyanta kiwwe hama sinhalayekma ehema na kiyala dannawa

    එළකිරි! ඔන්න ඔහම ඉඳපන්. උඹ තනි වෙලා නැහැ. මේ
    රට අපිටත් අයිතියි. උඹ බය වෙන්නේ නැතුව ඉඳපන්. අපි ඉන්නවා උඹත් එක්. :)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සිරාවට..අපි එදත් ජාතිවාදී.....අදත් ජාතිවාදියෝ :cool:

    එකෙන්ම
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පව් අනාතයෝ රැල අරුන් එක්කම යවන්න තියෙන්නේ :(

    :( ඒගොල්ලො පිට්ටනියේ දෙකට නැමිලා අල්ලට ද කොහෙද කිව්ව මොනාහරි කරල දෙන්න කියල :( උමාර් අක්මාල් ඕවරයක් ඉවර වෙද්දී මාරු කරන්න තියන ග්ලව්ස් දෙක අම්පයර් කියන දේ නොඅහ මාරු කළා.. මම හිතන්නෙ අල්ල ග්ලව්ස් දෙකට ඇවිත් මූට කෝල් එකක් දෙන්න ඇති :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොරලුගොඩ මහතා;13565411 said:
    මචන් උඹ ඕවට සැලිලා බැ.. උඹ එලකිරි ගැන හරියට දන්නේ නැ..
    ජනාතිපති චන්ද්යේදි එලකිරි සාමජිකයෝ ඔක්කොම කිව්වේ ෆොන්සේකා දිනනවා කියලා.. මමත් හිතුවේ මුන් කියපු විදිහට ඉහලින්ම එය් කියලා.. ඒත් මොකද උනේ..

    මුන් ඔක්කොම අද ලොකු මීටිමකට සෙට් උනා.. ඒත් මොකද උනේ.. චන්ඩි පාට් දාපු එකෙක්වත් ගිහිල්ලා නැ.. ඔක්කොම ඔන්ලය්න්.. ඒ වෙලාවේ.. මන් ලග ලිස්ට් එකත් තියනවා ..මේ වගේ උදාහරන ඕනතරම් කියන්න පුලුවන්..ඒ නිසා මට බය නැතුව කියන්න පුලුවන්.. මෙතන වෙන දේවල් නෙමෙය් ඇත්ත ජීවිතේ වෙන්නේ.. ඒ නිසා උඹ හිත රිද්දගන්නෙතුව ඉදපං.. :):)

    එළකිරි එකේ හය දෙනෙක් ඇවිත් හිටිය :lol::lol: බීච් ප්ලීස් :lol::lol:
     
    Last edited:

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    lankava dinnath peradunath me anthavaada kuhaka set eka ohommai.. a nisa ova vediya ganan ganna epa.

    ada mun mokada kare.... unva muslim vidiyata thred ekak daagannava eeta passe vela nokedi unta un benagena thred eka aragena yanavaa:lol:

    ithin me ponna rela athal ekata mama bada karanna giye naha..

    ara ekek mama balagena dilata itu kiyala benum..thambiya mach eka kevalu/ pakkanta mach eka vikkalu..
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    බොරලුගොඩ මහතා;13564468 said:
    අද ලංකාව දිනනවා.. :cool::cool::cool:

    අද ලංකාවේ මුස්ලිම් ජාතිකයෝ ගොඩක් දුරට වගකීමෙන් යුතුව වැඩ කරලා තියනවා..
    :):):)

    Ane ithin thope wagakima...........,
    :lol::lol::lol::lol: