මාර කූල් බන්.. මළානිකයි.. බත ඉදෙන්නෙත් නෑ.. පලාතම මූෂලයි... බෝතලයක් ගහන්න කියාපු දවස.
මළානිකයි.. බත ඉදෙන්නෙත් නෑ.. පලාතම මූෂලයි...
maath meka daanna giya witharayi.ගී දේවියට කැප කල දෙවොලකට සම
කුටියක සුවඳ දෙයි කළුවැල් කපුරු දුම
අද නම් නුවර එලියකි මා වෙසෙන ගම
මෙ පමණ අලස දවසක් නොදුටුවෙමි මම

සුළිය කරුමෙට ලංකාව පැත්තට කැරකිලා ආවොත් කොහොමද සැප.
Ei wage mchnසුළිය කරුමෙට ලංකාව පැත්තට කැරකිලා ආවොත් කොහොමද සැප.
වැඩක් නෑ ඔය මගුල මෙහේ එන්නේ නෑEi wage mchn