Viral Flu

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,404
    6,616
    113
    Gedara
    උනක් හැදිලා කෙළ වෙලා ඉන්නෙ සින්හලු. මුලින්ම වයිෆ්ට සෙට් උනා ඊට පස්සෙ පුතාට හැදුනා. එපා වෙනවා මාර අමාරැයි ඇගට. උණ 104ට නැග්ගා බන් ඊයේ රෑ 100ට විතර බැහැලා ආපහු 103ට වගේ නගිනවා බන්. අද 3 වෙනි දවස
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    7TZGdEb.jpeg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,666
    98,657
    113
    හැම තැනම තියෙනවා නෙ
    😢

    ඉක්මනට හොඩ වෙයි රේස්ට් එකේ ඉන්න
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,404
    6,616
    113
    Gedara
    Viral flu nan ithin beth walin karanna dekuth nane. Dawas gana yannama wenawa neda? Kattiyama Get well soon ❤️‍🩹
    Ow doca antibiotics liyannet na kiwwa. Panadeine tama dunne

    do a blood test
    Heta karanna inne
    ------ Post added on May 6, 2025 at 5:40 PM

    හැම තැනම තියෙනවා නෙ
    😢

    ඉක්මනට හොඩ වෙයි රේස්ට් එකේ ඉන්න
    අනේ මන්ද බන් කන්නත් බෑ අප්පිරියය්
    ------ Post added on May 6, 2025 at 5:40 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    mata haduna giya sathiye beheth walin adu une na , pas panguwa thamai biwwe yantham wada karanna puluwan thanakata awa, eth kanna ba hariyakata thama, sathiyak thiyey kiwwa
     

    greenad

    Active member
  • Apr 19, 2025
    188
    147
    43
    Dn virus ekak thiynw mala jarawak hoda unata masayk witara ynkn aga ridenw kalul ehemth idimenw habai guny nemei kiyl kiyanne eka nm sahen kalyk yankn goda enna be
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    654
    614
    93
    28
    SL
    If you experience fatigue and tiredness it's nothing to be worry about. Best medication is resting.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    දවස් 3 ට වැඩි නම් ලේ චෙක් කරන්න. වයිරල් එකට නම් පස් පංගුව බොන්න, තල් සුකිරි ටිකක් ඉගුරු එක්ක පොඩි කරල පොඩ්ඩ්ක් කන්න. උන අඩු උනාම කැස්සක් ඒනව ඔය මගුලේ එපා වෙනව, ඒක ටිකක් ශේප් කර ගන්න පුලුවන් , උනු වතුරම බොන්න, සුප් ජීවනී එහම දෙන්න පොඩි එක්කෙනාට ගොඩක් දුරට හෙට ඉදන් අඩු වෙයි. දවස් 3 අල්ලනව ඕක,