Viral Flu

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,666
    15,219
    113
    New Zealand
    චිකන් ගුන්‍යද බලපන් . මේ දවස්වල තව වයිරස් එකක් තියනවා. තොපිලත් පස් පංගුව පැකට් එකක් ගෙනත් හවසට බීපන්. සෙමක් හැදෙනකොට දුම් අල්ලපන්. වයිරස් එකක් හැදුනොත් පට්ට අමාරුයි. ලොකු වර්ක් ලෝඩ්වල ඉන්න උන්ට සුපිරියටම කෙල වෙනවා
     
    • Sad
    Reactions: pazzy12

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,115
    10,871
    113
    ගෙදර ඔක්කොට්ම තියෙනවනෙ බන්. චිකන්ගුන්‍යා බෝ වෙන්නෙ නෑනෙ
    මදුරුවො උම්බවමද හොයන් එන්නෙ?
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,048
    1,477
    113
    මටත් හදුනා බන්. 15 වෙනිදා අප්‍රේල් හැදුනේ. දවස් 4ක් විතර නිදාගත්තා.
     
    • Sad
    Reactions: pazzy12

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,546
    9
    3,158
    113
    හොඩට කාපං කෑවෙ නැතුව ඉන්නකොට සෑහෙන අමාරු වෙනෝ. බත් කන්න ට්‍රයි කරන්න එපා. පුලුවන් ඕන දෙයක් පුතාට ධීපං කන්න.
     
    • Like
    Reactions: pazzy12

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඩෙංගු/චිකන්ගුන්යා දෙකම තියනවා නේද මේ දවස් වල

    Blood test එකක් කරගත්තා නං හොඳ නැද්ද. ඩෙංගු ටෙස්ට් එක කරනවා නං දවස් 3න් හරි 7න් හරි කරන්න ඕන සීන් එකක් තියනවා, ඒක නිසා ඒක කරනවා නං අද තමයි කරන්න ඕන

    ගෙදර ඔක්කොට්ම තියෙනවනෙ බන්. චිකන්ගුන්‍යා බෝ වෙන්නෙ නෑනෙ
    ඒකත් මදුරුවොන්ගෙන් තමයි බෝ වෙන්නෙ
    එක ගෙදර ඉන්නවා කියන්නෙ ඉතිං මදුරුවොන්ගෙන් බෝවෙනවා කියන එක වෙනවානේ
    ------ Post added on May 7, 2025 at 8:42 AM
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,404
    6,616
    113
    Gedara
    ඩෙංගු/චිකන්ගුන්යා දෙකම තියනවා නේද මේ දවස් වල

    Blood test එකක් කරගත්තා නං හොඳ නැද්ද. ඩෙංගු ටෙස්ට් එක කරනවා නං දවස් 3න් හරි 7න් හරි කරන්න ඕන සීන් එකක් තියනවා, ඒක නිසා ඒක කරනවා නං අද තමයි කරන්න ඕන

    ඒකත් මදුරුවොන්ගෙන් තමයි බෝ වෙන්නෙ
    එක ගෙදර ඉන්නවා කියන්නෙ ඉතිං මදුරුවොන්ගෙන් බෝවෙනවා කියන එක වෙනවානේ
    ------ Post added on May 7, 2025 at 8:42 AM
    ගෙදර අනිත් අයට නම් ගොඩක් අඩුයි මචන් දැන් නම්. මට තමා ටිකක් අවුල් තාම. හැබැයි ඊයෙට වඩා ටිකක් අද ඇඟට සහනයක් දැනෙනවා

    හොඩට කාපං කෑවෙ නැතුව ඉන්නකොට සෑහෙන අමාරු වෙනෝ. බත් කන්න ට්‍රයි කරන්න එපා. පුලුවන් ඕන දෙයක් පුතාට ධීපං කන්න.
    බත් නම් කොටින්ම කන්න බෑ බන් බඩගින්නක් දැනෙන්නෙත් නෑ. කෑම දැක්කම අප්පිරියය් කට තිත්තයි. ඒ මදිවට කටවල් පැලිලා බෙහෙත් සැරටද කොහෙද. පෙරේදා රෑ උනුවෙන් නූඩ්ල්ස් එකක් හැදුවා සුප් ටය්ප් එකට ඒක නම් ආසවෙන් කෑවා. කාලා පැය 2යි ගියේ ඔක්කොම වමනෙ ගියා 😒
    ------ Post added on May 7, 2025 at 8:58 AM
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    ooka machang critical condition eka 1 week wage thiyenne.. kassa kadenne na..una gathiya... 4 veni davase wage rasa okkoma aul yanawa.. kaama wala raha danenne na... ooka blood check kaloth aniwa viral flue ekaka lakshana okkoma thiyenawa..ooka machang body eken hariyata ain wenna 2 weeks yanawa..eeta passe kassa digatama thiyenawa. ape family ekatama haduna....