අද නිවාඩු දවසක් ද

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අද නිවාඩු දවසක් ද

    අද මොකක් හරි නිවාඩු දවසක් ද ?


    හෙටත් මොකක් හරි නිවාඩු දවසක් ද ?
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    අද නිවාඩු දවසක්.. ඒත් අපි වැඩ.. අද නිවාඩුව සිකුරාදට කල් දාගත්තා ලොක්කත් එක්ක කතා කරලා. ඒ කියන්නේ දවස් 4ක් එක දිගට නිවාඩු.:D:D