අද පක්කොන්ට වැදුන

gjey2ejey

Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    සුදු මහත්තයා;9588240 said:
    moko ban me afridige neda kalisama halila thiyenne. mu chu gihinda kiyala balanawada ?:lol::lol::lol:

    images

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    IC_NZ_ROS.jpg

    Happy b'day RosTaylor!!!!!!!!!!!!!
    අන්තිම over පහට සීයක් ගහල:P:P
    මුන් පැරදුනොත පහලට එනවා.:lol::lol:
    මොකද මුන් අනිවා Australia match එක පරදිනවා:lol::lol:
    ඊට පස්සේ අපි New Zealand match එක දින්නොත අපි තමයි එක මොකද අපේ run rate එක වැඩියි :nerd::nerd::nerd::nerd:

    affata hudu... bola 30ta lakunu 100.... vili lajjai santhosai...
    world record ekakda danne na..
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    සුදු මහත්තයා;9588270 said:
    machan meke meta wada quality image ekak nadda ban :D:D tiyenawanam depanko:oo::oo:

    na ban meka thamai thiyenne..afridiyata lajjavak nadda ban

    komath pakko karanne lajja nati wadane :lol::lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    Happy Birthday Ross Taler :D
    Patta gahilla gahuwe
    Ada Ross taler pakkanwa re kamata ross karala kanawalu:rofl::lol:

    සහෝදරයා මම දෙයක් අහන්නද ඔයාගෙන්?
    පක්කො පක්කො කියල ඔයා මේ කියන්නේ පකිස්තාන් ටීම් එකේ අයට නේද?

    ලාංකිකයෙක් වශයෙන් මාත් මුළු හදවතින්ම අපේ ලංකාවේ කන්ඩායමට තමයි මගේ මුළු සහයෝගයම දෙන්නේ. නමුත් මම කවදාවත් වෙන රටක ටීම් එකකට මම ලන්කාවට සපොර්ට් කියලා පහත් විදියට කතා කරන්නේ නැහැ. ඔයා මුස්ලිම් නිසා මෙතන සින්හල උන් ඉදිරියේ කැපිලා පේන්නද පකිස්තාන් ටීම් එකේ අයට පතුරු යන්න බනින්නේ.? ඔයා එහෙම කරා කියලා කවදාවත් "මරක්ක්කල තම්බියෝ හම්බයො මේ රටින් පන්නන්න ඕනේ.. කපලා මුහුදෙ දන්න ඕනේ" කියනවා වගේ දේවල් වලින් ඔයාට මිදෙන්න බැහැ.

    බොරුවට ලකුනු දාගන්නට මෙහෙම කියන එකෙන් කවදාවත් ඔයාට ඔයාගෙ ජාතියට හෝ "කැ__ තම්බියෝ..මුන්ගෙ අම්මලා.." කියල ඔයාගෙත් අම්මට බනින ඒව කවදාව්ත් නවතින්නේ නැහැ.

    මුස්ලිම් එකෙක් වශයෙන් ලන්කාවට සහයෝගය දක්වන එක ගැන සතුටුයි.
    නමුත් වෙන මොනම රටක ටීම් එකක්වත් හෑල්ලුවට ලක්කරලා කතා කරා කියල අපේ ලංකාවේ ටීම් එකට අමුතු ෆිට් එකක් එන්නෙ නම නැහැ.
    මෙහෙම කිව්වට තරහ ගන්න එපා මාත් එක්ක.
    මහත්වරුන්ගේ ක්‍රීඩාවක කොහේවත් නැහැ වෙන ටීම් එකක් පාච්චල් කරන්න කියලා අන්න ඒනිසයි මම ඔයාට කිව්වෙත්.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    අයියෝ ඔය පොට වරද්දගේනනේ.
    දැන් මේ එළකිරියේ ඉස්සර සමහරු මුස්ලිම් අන්තවාදී විදිහට thread දැම්ම
    ඊට පස්සේ මෑතකදී අයෙත් පටන් අරන් තිබුන (ඒ කියන්නේ වැඩි උනා)
    මේ අපිද thread දැම්මේ මම සිංහල කෙල්ලෙකුට ජැකක් ගැහුවා පට්ට අතල මට බඩු ගියා
    ඔය වගේ වල් පල් ඊට පස්සේ මෑතකදී ලංකාව පකිස්ථානයට පැරදුන වෙලාවේ දැඟලුවේ අපිද.
    එතකොට ඔය අපට ජාතිවාදය එපා කියන මහත්තුරු කොහෙද හිටියේ.
    මේකේ ඉන්න සමහරු තමුන්ගේ rep කැපෙයි කියල බයට මොකුත් නොකිය කට පියාගෙන හිටියේ.
    මම මෙතන cyber අවකාශයේ thread එකෙක් පිටිපස්සට වෙලා වීරයෙක් පොරක් වෙන්න යනවා නෙවෙයි.
    හැබැයි මෙතන ඕව කරන්න එපා. මේක සාමකාමීව තියනවට GT වගේම අපිත් කැමතියි
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Fielding අන්තිමයි
    අර පණ්ඩිතය ටකරන් අක්මල් Ros Taylor ට උපනදින තෑගි 2 ක් ම දුන්න
    Fielding genanam katha karala vedak ne bazzzz....matanam pukenuth hina ....:lol::lol::lol::lol: