මට නං ලංකාව දිනනවටත් වැඩිය සන්තෝසයක් ආවා ඊයේ පක්කො ඇටේ අතේ තියාගෙන කනකොට.![]()


monawa unath paw ban. afridiya dan lether bole wenuwata uge bole hapanawa athi. 

matath ban....![]()


මැද පොල්ල ලැජ්ජ නැතුව යවා ගත්තනේ. අෆියාට විලි ලැජ්ජාවේ පන යන්න එන්න ඇති ඒ වෙලාවේ.සුදු මහත්තයා;9591050 said:monawa unath paw ban. afridiya dan lether bole wenuwata uge bole hapanawa athi.
![]()


onna kastiya balagnna bari wechcha kattiyata![]()



උණුසුම් පුවත් :
කැමරන් අක්මල්ගේ අසල්වැසි නිවසේ මෙහෙකරු පකිස්ථාන නවසීලන්ත තරඟය නවසීලන්තය ජය ගන්න බවට තම ස්වාමියා සමග ලක්ෂ 150ක ඔට්ටුවක් අල්ලා ඇත.
![]()



![]()
එළම එළ... පක්කොන්ට වැදුනා දුම් පනින්න...
ෆුට්වර්ක් කියලා නාමයක් වත් නෑ.. මුන්ගේ තියෙන්නෙ එල්ලේ ශොට්..වැදුනොත් වැදුනා ..නැත්නම් ගෙදර...
මේ පේනවනේ...පාකිස්ථානේ නායකයගෙ ෆොවඩ් ඩ්රියිව් ශොට් එක.. කකුල් එකතැන..
ක්රිකට් ටීම් එකක නායකයෙක් මෙහෙම සෙල්ලම් කරනවා දැක්කමයි
![]()
එළම එළ... පක්කොන්ට වැදුනා දුම් පනින්න...
ෆුට්වර්ක් කියලා නාමයක් වත් නෑ.. මුන්ගේ තියෙන්නෙ එල්ලේ ශොට්..වැදුනොත් වැදුනා ..නැත්නම් ගෙදර...
මේ පේනවනේ...පාකිස්ථානේ නායකයගෙ ෆොවඩ් ඩ්රියිව් ශොට් එක.. කකුල් එකතැන..
ක්රිකට් ටීම් එකක නායකයෙක් මෙහෙම සෙල්ලම් කරනවා දැක්කමයිකොහොමද අපේ නාන දන්න ජාති
එහෙම උනත් අපි දෙක බන්.....Australia වට තව matches 3 ක් තියෙනවා....
උන් පකිස්තානෙට ගහලා පොඩි ටීම් එකකින් කෑවොත් විතරයි අපිට එක වෙන්න පුලුවන්....
නැත්තන් උන් එක...අපි දෙක...



pakkonge epa cancel.meke inna kalawam pakkoth dan silent.eda pakkonta cheer karanawa kiyapu destiny found dan merilada danne na nishshabda...:lol:![]()








![]()
විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.........
හික් ... විකට් කූරු දෙක මූ වගේ අත් උස්සන් !! 