පන්නිපිටියේ ඉන්න ඔක්කොම එවුන් ගුපියෝ වගේ.
උන් බයියොන්ටයි ජෙප්පොන්ටයි කන්න තියෙන්නේ නැතුව ඔක්කොම අරන් ගිහිල්ලා.
කීල්ස් කොළ පාට ගාපු නිසා ගුපියෝ හිතනවා ඇති ඒ උන්ගේ පක්සේ සුපර් මාකට් එක කියලා.

පන්නිපිටියේ ඉන්න ඔක්කොම එවුන් ගුපියෝ වගේ.
උන් බයියොන්ටයි ජෙප්පොන්ටයි කන්න තියෙන්නේ නැතුව ඔක්කොම අරන් ගිහිල්ලා.
කීල්ස් කොළ පාට ගාපු නිසා ගුපියෝ හිතනවා ඇති ඒ උන්ගේ පක්සේ සුපර් මාකට් එක කියලා.

අවුරුදු ඉවර උනාම හැමදාම ඔහොම තමා. තව දවස් දෙක තුනකින් හරියයි.
ඌට නිකමටවත් හිතිල නැද්ද බං බේකරි තාම ඇරලා නෑ කියලාEmloyeesලා නිවාඩු මේ දවස්වල ඔහොම තමා අද මං තව thread එකක් දැක්කා ඌ කියලා තිබ්බා පාන් නෑ කියලා, ඌ අවුරුදු කාලෙට පාන් කාපු නැති එකෙක්ද කොහෙද
ගිය අවුරුද්දෙත් මෙහෙමද බං?ඕක අවුරුදු නිවාඩු නිසා වෙන්න පුළුවන්. ඔය විදියටම කාර්ගිල්ස් එකෙත් බඩු තිබුනේ නැහැ. හිස් රාක්ක තමා
Sir kivve neddaඊයෙ විහිලුවට වගේ ගියා සතොස පැත්තෙ රවුමක් දාන්න. අඩු මිළට හාල් තියනව කියපු හින්ද ගියේ...
ඒකෙ ඇතුලෙ වැඩ කරන සෙට් එක වන් බම්ප් ගහනව.... (ජෝක් නෙමෙයි... ඇත්තටම)
රාක්ක ලඟට යන්නත් කලින් සිකියුරිටි එකෙන් "මුකුත් නෑ...". කිවුව...![]()
ඒක එච්චර ඔලුවට ගියේ නෑ... කියන්න ඇති.Sir kivve nedda