වයස 40ට අඩු අය දෙන්නෙක්ගේ මල ගෙවල් ආරන්චි වුනා අද

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    373
    361
    63
    vaccine එකේ ප්‍රතිපල තමයි. shot 3 සහ ඊට වැඩිය ගහපු උන්ට තමයි ඔය හාට් කේස් , ලේ කැටි වගේ ඒවා එන්නේ...ඕවා ගහන කාලේ අපිට හිනා උනා ගහන්න එපා කියද්දී
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    අපෙ ගමෙත් සේම්.

    පෙරේද එක්කෙනයි, ඊයෙ එක්කෙනයි.

    එක්කෙනෙක් ඇවිදම් යද්දි හිටි ගමන් ලු. අනිත් කෙනාත් හිටි ගමන්.
    ලේ කැටි කේස් කියල තමා කියන්නෙ. හරි ආරන්චියක් නෑ තවම
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    Bill Gates Oops GIF by CBS News




    not proved ne ban
    as a percentage, how small young death rate?
    so we cannot direcly say
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Heart weak ban.vaccine eken tama.kotchara cardio,exercise karala hitiyata weakness ekak tiyenawa,marenna kalin sowan wunoth athi
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Eat less, walk more, and stay stress free. Always remember that social media only shows the highlights of peoples lives, so dont feel upset when you see others achievments. Also, never speak badly about anone even hateful comments can negatively affect your mind.
    Yes

    Ape junk food kana widiyata kela wena eka ahanna deyak da ithin dan

    Food sahenna loku impact ekake thiyanawa

    Godak un daily rice kana level un innawa
     
    • Like
    Reactions: netnet

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Eat less, walk more, and stay stress free. Always remember that social media only shows the highlights of peoples lives, so dont feel upset when you see others achievments. Also, never speak badly about anone even hateful comments can negatively affect your mind.

    උබට යමක් කමක් තේරෙනවා, යම් දැනුමක් තියේ වගේ මම නොදන්න පැත්තක් ගැන.

    වැඩි විස්තර කියපන්කො ඕක ගැන පැහැදිලි කරල. නැත්නම් ත්‍රෙඩ් එකක් දාපන්කො. හදිස්සියි
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Stats walata anuwa dan marenawa adui, godak kal jeewath wenawa wadi denek..

    Social media and technology nisa marena pramane highlight wenawa wadi seen ekak thiyenne..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොවිඩ් කාළේ ෆ්‍රාන්ස් ඉන්න යාලුවෙක් කිව්වා වැක්සීන් එක හදන්න සම්බන්ධ වුන උන් වගයක් දන්නවා. උන් ඕක ගහගන්නේ නෑ, හරි විස්තරයක් කියන්නෙත් නෑ හැබැයි ගහගන්න එපා කිව්ව කියල.

    මටයි වයිෆ්ටයි වැක්සීන් එක ගහගන්න වුනා එයාපෝට් වල චෙක්කරන්න ගත්ත නිසා. ඉස්කෝල වලින් කියද්දිත් ළමයින්ට වැක්සීනූ එක ගැහුවේ නෑ, ඒ අයව එලියට යවන්නේ නැතිව හිටියා.

    ඒ උට්ට ගහල ටික කාළෙකින් චූ කරනකොට පොඩ්ඩ පොඩ්ඩ යන්න ගත්ත. කාලෙකට පස්සෙ හරිගියේ.🤬🤬🤬
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    mageth papuwa hira wenwa wage seen ekak enwa welawakata
    ape pawule thaththage side eke ayata heart case thiyenwa.,

    balagaththanam hodayi wage.
    vaccine 2 parak gahuwa.
    sinopharm gahuwe

    godakma nidimarana ekayi adika stress ekayi thamayi
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    mageth papuwa hira wenwa wage seen ekak enwa welawakata
    ape pawule thaththage side eke ayata heart case thiyenwa.,

    balagaththanam hodayi wage.
    vaccine 2 parak gahuwa.
    sinopharm gahuwe

    godakma nidimarana ekayi adika stress ekayi thamayi
    Sinipharm num awlak naa bung. heart case ekata Exercise ECG ekak karaganing Dokekuta kiyala.. godak ewa ahu wenawa oken.
     
    • Like
    Reactions: itguy77

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,160
    113
    Panadura
    ගිය සිකුරාදා අපේ පැත්තේ එක්කෙනෙක් නැති උනා අවු 48 යි
    පපුවේ අමාරුවට බෙහෙත් හරියට අරන් නැතිව විහින්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    Sinipharm num awlak naa bung. heart case ekata Exercise ECG ekak karaganing Dokekuta kiyala.. godak ewa ahu wenawa oken.
    ow mchn ecg ekak liyla dunna eka doc kenek
    m,e wadath ekka yanna wel;wajk nathuwa inne
    hariyanne na niwaduwak dala hari yanwa
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    තව ටිකෙන් මගෙ මළ ගෙදරත් ආරංචි වෙන්න තිබ්බා දන්න කියන උන්ට මොකක්දෝ හේතුවකට මෙඩිකල් ටෙස්ට් ටික කරගන්න හිතුනෙ නැත්නම්. උඹලටත් කියන්නෙ ලෙඩක් එනකන්ම ඉන්න එපා මෙඩිකල් චෙකප් ටික කරගනින් නැත්නම් ලෙඩේ හොයාගන්නකොට පරක්කු වැඩි වෙන්න පුලුවන්.
    TEST LIST EKA DAPAN,,,,, mage kalin thread ekak athi me scene eka genama
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    mageth papuwa hira wenwa wage seen ekak enwa welawakata
    ape pawule thaththage side eke ayata heart case thiyenwa.,

    balagaththanam hodayi wage.
    vaccine 2 parak gahuwa.
    sinopharm gahuwe

    godakma nidimarana ekayi adika stress ekayi thamayi
    මටත් ඔහොම තම තිබ්බේ. වම් අත එහෙම රිදෙන්න ගත්තා පට්ට අමාරුවක් ආවේ. අන්තිමට ටික දුරක් පයින් යන්නත් බැරි උනා විසිවෙනවා. තාම 38 පැන්න විතරයි. බලද්දී හයි pressure 180වත් පැනලා. දැන් බෙහෙත් ගන්නවා.. ටෙස්ට් කරලම එපා උනා, bp monitoring කියලා machine එකක් ගහන් පැය 24ක් හිටියා. ඔක්කොම අවුල්. :lol: :lol:

    pressure බලන එකකුත් ගත්තා.. දැන්නම් අඩු වෙන පැත්තට තියෙන්නේ. බෙහෙත් ගන්න පටන් අරන් දවස් හතරක් වගේ. හැබැයි වැඩ වල වගකීම් වල අඩුවක් නෑ තාම. එපා වෙනවා. මොනවා හරි කරලා stress අඩු කරගන්න ඕනේ. මටත් ඔහොම කාලයක් ඉඳන් තිබ්බේ ගණන් ගත්තේ නෑ. අන්තිම වෙද්දි තමා හොඳටම අමාරු උනේ.. දැන ගත්තට පස්සේ ඩබල් උනා ලෙඩේ. බෙහෙත් දුන්නෙත් නෑ සතියක් විතර report ගත්තා.