මටත් ඔහොම තම තිබ්බේ. වම් අත එහෙම රිදෙන්න ගත්තා පට්ට අමාරුවක් ආවේ. අන්තිමට ටික දුරක් පයින් යන්නත් බැරි උනා විසිවෙනවා. තාම 38 පැන්න විතරයි. බලද්දී හයි pressure 180වත් පැනලා. දැන් බෙහෙත් ගන්නවා.. ටෙස්ට් කරලම එපා උනා, bp monitoring කියලා machine එකක් ගහන් පැය 24ක් හිටියා. ඔක්කොම අවුල්.
pressure බලන එකකුත් ගත්තා.. දැන්නම් අඩු වෙන පැත්තට තියෙන්නේ. බෙහෙත් ගන්න පටන් අරන් දවස් හතරක් වගේ. හැබැයි වැඩ වල වගකීම් වල අඩුවක් නෑ තාම. එපා වෙනවා. මොනවා හරි කරලා stress අඩු කරගන්න ඕනේ. මටත් ඔහොම කාලයක් ඉඳන් තිබ්බේ ගණන් ගත්තේ නෑ. අන්තිම වෙද්දි තමා හොඳටම අමාරු උනේ.. දැන ගත්තට පස්සේ ඩබල් උනා ලෙඩේ. බෙහෙත් දුන්නෙත් නෑ සතියක් විතර report ගත්තා.