මචන්, දැන් පැනල වාසියක් නෑ. පේනවද මෙච්චර තරඟයක් තිබිලත් ආණ්ඩුවෙ සෑහෙන ගානක no කතා no සිනා. මහින්දගෙ ප්‍රචාරක වැඩවලට කිසිම සම්මාදමක් නෑ. උන් බලන් ඉන්නේ වැඩේ ඉවර වෙනකන්. නිකන් මොකටද බෙල්ල තියන්නෙ කියල හිතනව ඇති.
තාම රෑ. එළි වෙනකන් ඉවසන්න.ආයෙ එකෙක්වත් පනින්නෑ දැන් තියෙන තත්වෙ හැටියට මහින්දයා දිනයි වගේ මොනාකරන්නද
ada anduwata kawru hari paninwada?තාම රෑ. එළි වෙනකන් ඉවසන්න.
ඔව්. හිත හදාගෙන බලන්න මරාගෙ අද නොදැකපු මති ඇමතිවරු කොහෙද කියල.හිත හදා ගනිල්ලා